2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :love::love::love::love:


    තරියා මගේ req එක දැක්කේ නැහැ ,,,:angry:
    ඒකට අවුලක් නැහැ කට්ටියගේ සිංදු ටික යනවනේ ..:love::yes:
    එහෙනම් හැමෝටම කිව්වා මමත් කැපෙනවා ...
    තරිදු මල්ලී බොහෝම ස්තුතියි මේ විදිහට මේක කරගෙන යනවාට .
    එහෙනම් හැමෝටම
    සුභ රාත්‍රියක්
    තිසරණ සරණයි !!!



    :love::love::love:

    යන්ට එපා.ඉවර වෙනකම් ඉන්න
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මං මේ නටන්න බලන් සරම අතට අරන් ඉන්නෙ ඉක්කන්ට ප්ලේ කරන්න කියහන්කො...

    හා හා පාත් කරගන්න, වැඩිය වනන්නෙපා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මාත් කන්න ඕන බන් බත් එක මං දිහා බලන් කගහනවා කාපන් කාපන් කියල