කොළපාට වැවුනු ඈත නිම්නයේ...
අපි යමුද අපි යමුද හංසියේ...
නිශා නින්ද ඇහැරවා...
ආආ ආආආ
දැන් සද්ද නැතිව සින්දු ටික අහන් ඉන්න ඕනේ...........
ඔව් ඔව්. මතකයි![]()
උගේද අර කෑම පිගාන උගේ දිහා බලන් ඉන්නවා කිව්වේඑයා බඩගින්නේ පිස්සු හැදිලා ඇත්තේ
කොළපාට වැවුනු ඈත නිම්නයේ...
අපි යමුද අපි යමුද හංසියේ...
නිශා නින්ද ඇහැරවා...
ආආ ආආආ
තව පොඩ්ඩක් ස්පීඩ් කළානම් හරි. 2000 පෙනි පෙනී නොපෙනී යන්න ඕන නැහැනෙ
එහෙනං කමක් නෑ
දෙන්න පුළුවන් මචං උඹ දන්නෙ නැද්දඑක සැරේ දෙපාරක් දෙන විදියට ශෝට් ඇන්ඩ් ස්වීට් පහදපන්..![]()
