Helakuru app makes over 3.5 million per month

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    helakuru-sinhala-input-77e21c-h9001.jpg


    පට්ටනේ... මාසෙට මිලියන ගානක් ඔටෝ එනව කියන්නේ සෙල්ලම්ද? ධණික අයියගෙ වැඩක් නේ. :D

    කොහේ බැලුවත් සොෆ්ට්වෙයා සයිඩ් එකේ ඉන්න උන් තමයි පට්ට විදියට හොයන්නේ. :P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    balapan u eken kaka nikan indala nane, u payhere hadane athehe oke funds welin. ela kollek :yes:
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ධනික අයියා නම් එල කොල්ලෙක්. 2011 ධනිකගෙ සිතුවිලි blog එක එහෙම පට්ටනෙ:love:
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    හෙලකුරු කියන්නේ සිංහල කීබෝඩ් එකක් නේද. Google එකට වඩා හොදද.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අරක හදපන්.
    මෙහේ නෙවෙයි පිටරටවලට උනත් දෙන්න ගහපන්

    මේ දවස්වල ෆවුන්ඩේෂන් එක ගහනව අයියෙ. module base system එකක් යන්නේ. ඕන වෙලාවට කැමති එකක් independently update, edit, remove කරන්න පුලුවන්. :D
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    Mata nam penna beri Goo jarawak,
    Anyway Anik unta Watinawa athi Hoda wedak
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    අඩෝ මාත් use කළා ඕක
    හොඳට කරලා තියෙනවා
    මහන්සි වුනොත් ටික කාලයක් නිකන්ම සල්ලි එනවා පස්සේ
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    පක! එකේ ඇඩ් ඇත්තෙත් නෑ, අනික කීබෝර්ඩ් එක දාගත්තම කවුද ඇප් එක ඕපන් කරන්නේ