හයිවේ_බුලට්_ට්‍රෙන්ස්
සිංහලු මට නිකන් හිතුනු දෙයක් දන්න කෙනෙක් පහදන්න
හයිවේ ඔය High speed rail හදන්න ආණ්ඩුව නය ගන්නේ නැතිව පෞද්ගලික අංශයට ඒවා හදන්න සේවා දෙන්න අවස්තාව දීලා ඒවායේ ඒවායෙන් ලාබයත් එගොලන්න්ට ගන්න දුන්නොත් පෞද්ගලික අංශයේ ආයෝජකයෝ එන්නේ නැති වෙයි ද ??
එක පාඩුද ?? ලංකාවට ගලපගන්න බැරිද ??
දැනට තියන හයිවේ වලින් හොද අදායමක් එනවා ඉතින් තව හදන්න සල්ලි නැත්නම් අවශ්‍ය පති වලට මෙහෙම කරානම් නරකද ??
හැබයි ආණ්ඩුව හරියට ප්රෙමිතිය ගැන නියාමනයක් කරන්න ඕනේ , වෙන රටවල් වල මෙහෙමනේ නේ වෙන්නේ

Last edited:
JVP කාරයොත් අමුඩ ටික ගහගෙන එයි..