හයිවේ_බුලට්_ට්‍රෙන්ස්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හයිවේ_බුලට්_ට්‍රෙන්ස්

    සිංහලු මට නිකන් හිතුනු දෙයක් දන්න කෙනෙක් පහදන්න
    හයිවේ ඔය High speed rail හදන්න ආණ්ඩුව නය ගන්නේ නැතිව පෞද්ගලික අංශයට ඒවා හදන්න සේවා දෙන්න අවස්තාව දීලා ඒවායේ ඒවායෙන් ලාබයත් එගොලන්න්ට ගන්න දුන්නොත් පෞද්ගලික අංශයේ ආයෝජකයෝ එන්නේ නැති වෙයි ද ??
    එක පාඩුද ?? ලංකාවට ගලපගන්න බැරිද ??
    දැනට තියන හයිවේ වලින් හොද අදායමක් එනවා ඉතින් තව හදන්න සල්ලි නැත්නම් අවශ්‍ය පති වලට මෙහෙම කරානම් නරකද ??

    හැබයි ආණ්ඩුව හරියට ප්රෙමිතිය ගැන නියාමනයක් කරන්න ඕනේ , වෙන රටවල් වල මෙහෙමනේ නේ වෙන්නේ

    TbpPknd.jpg
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක කරන්න වෘත්තීය සමිති ඉඩ දෙන්නේ නෑ.

    බුලට් ට්‍රේන් තියා අපේ ගොබ්බ වෘත්තීය සමිති අර රාජධානි එක්ස්ප්‍රස් කියන ප්‍රයිවට් ට්‍රේන් සර්විස් එකටත් පොල්ල දානවා.

    ඒක නං මදැයි. දුමිරිය කෞතුකාගාරය හදන එකටත් පොල්ල දාන රටක් ඔයි මේක.

    මේ නිවුස් ඒක බලපන්කෝ

    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Railway un strike karanawa + Amathilata Commis dennath epai , if not eka sahennama worth business ekak ..Aniwa hoda service ekak haduwoth minissu godak use karai.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    lankawe companies wela technical danuma saha company wela annual turn over, credits facility ehema dan tiyana construction law eka anuwa galapanna baha.

    habai dan low budget house ehema hadanne oya kiyana widihata tamai company eke invest kerela haduwama thama antimata government eken company ekata salli denne ( godakma oya company wela ithi karayo politikkonge lagama aya).
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    Railway un strike karanawa + Amathilata Commis dennath epai , if not eka sahennama worth business ekak ..Aniwa hoda service ekak haduwoth minissu godak use karai.

    :yes:JVP කාරයොත් අමුඩ ටික ගහගෙන එයි..:rofl:

    jhJATCQ.jpg

    0a1fa0df0d5e593b1ef05c219841b880_XL.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :yes:JVP කාරයොත් අමුඩ ටික ගහගෙන එයි..:rofl:

    jhJATCQ.jpg

    0a1fa0df0d5e593b1ef05c219841b880_XL.jpg

    ජේවීපී විතරක් නෙමේ, පෙරටුගාමිත් එයි.

    ඒ විතරක් නෙමේ, මේ වැඩේ යූඑන්පී ආණ්ඩුවකින් කරන්න හැදුවොත් ශ්‍රීලනිප, පොහොට්ටු කාරයෝ රෙදි නැතුව ජවුසන් නටයි ජෙප්පෝ, පෙරට්ටෝ එක්ක ට්‍රේන් සර්විස් එක ප්‍රයිවෙට් කරනෝ කියලා.

    ශ්‍රීලනිප ආණ්ඩුවකින් මේක කරන්න හැදුවොත් යූඑන්පී කාරයෝ ජෙප්පෝ,පෙරේට්ටෝ එක්ක එකතු වෙලා නටයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ජේවීපී විතරක් නෙමේ, පෙරටුගාමිත් එයි.

    ඒ විතරක් නෙමේ, මේ වැඩේ යූඑන්පී ආණ්ඩුවකින් කරන්න හැදුවොත් ශ්‍රීලනිප, පොහොට්ටු කාරයෝ රෙදි නැතුව ජවුසන් නටයි ජෙප්පෝ, පෙරට්ටෝ එක්ක ට්‍රේන් සර්විස් එක ප්‍රයිවෙට් කරනෝ කියලා.

    ශ්‍රීලනිප ආණ්ඩුවකින් මේක කරන්න හැදුවොත් යූඑන්පී කාරයෝ ජෙප්පෝ,පෙරේට්ටෝ එක්ක එකතු වෙලා නටයි

    :rofl::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    100% private කරන්න මොන කම්පනිය වත් කැමති වෙන්නෙ නැහැ. දකුනු අදිවෙගී මාර්ගය විවුර්ත කරල අවුරුදු 7-8 වෙනව. ඒත් වියදම් උන මුදලින් 10% වත් ලැබිල නැහැ. Public Private Partnership කියන ක්‍රමේ නම් ලෝකෙ සුලබයි. ප්‍රයිවට් කම්පනියක් ආයොජනය කරල වැඩි ප්‍රමානයක් ආන්ඩුවෙන් දාල පවත්වාගෙන යන්න ඒ කම්පනියටම දෙනව. සින්ගප්පුරුවේ metro වගේ උදාහරන දෙන්න පුලුවන්. හැබයි බස් ගාස්තු මේ වගේ 5-6 ගුනයක් වැඩිවෙයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක කරන්න වෘත්තීය සමිති ඉඩ දෙන්නේ නෑ.

    බුලට් ට්‍රේන් තියා අපේ ගොබ්බ වෘත්තීය සමිති අර රාජධානි එක්ස්ප්‍රස් කියන ප්‍රයිවට් ට්‍රේන් සර්විස් එකටත් පොල්ල දානවා.

    ඒක නං මදැයි. දුමිරිය කෞතුකාගාරය හදන එකටත් පොල්ල දාන රටක් ඔයි මේක.

    Railway un strike karanawa + Amathilata Commis dennath epai , if not eka sahennama worth business ekak ..Aniwa hoda service ekak haduwoth minissu godak use karai.

    :yes:JVP කාරයොත් අමුඩ ටික ගහගෙන එයි..:rofl:

    lankawe companies wela technical danuma saha company wela annual turn over, credits facility ehema dan tiyana construction law eka anuwa galapanna baha.

    habai dan low budget house ehema hadanne oya kiyana widihata tamai company eke invest kerela haduwama thama antimata government eken company ekata salli denne ( godakma oya company wela ithi karayo politikkonge lagama aya).

    රේල්වේ ටිකක් අමතක කරමුකෝ , හයිවේ අවශ්‍ය තැන් වල පාලම් ටිකයි හදාගන්න මේ ක්‍රෙමේ බැරිද , නිති ටිකක් එහෙට මෙහෙට දාලා , ලංකාවේ කට්ටියට බැරි නම් විදේශ ආයෝජන වලට හරි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    100% private කරන්න මොන කම්පනිය වත් කැමති වෙන්නෙ නැහැ. දකුනු අදිවෙගී මාර්ගය විවුර්ත කරල අවුරුදු 7-8 වෙනව. ඒත් වියදම් උන මුදලින් 10% වත් ලැබිල නැහැ. Public Private Partnership කියන ක්‍රමේ නම් ලෝකෙ සුලබයි. ප්‍රයිවට් කම්පනියක් ආයොජනය කරල වැඩි ප්‍රමානයක් ආන්ඩුවෙන් දාල පවත්වාගෙන යන්න ඒ කම්පනියටම දෙනව. සින්ගප්පුරුවේ metro වගේ උදාහරන දෙන්න පුලුවන්. හැබයි බස් ගාස්තු මේ වගේ 5-6 ගුනයක් වැඩිවෙයි.

    හැබැයි ගාන වැඩි වුනත් , ඒ වගේ දෙයක් අවොත් මිනිස්සු පාවිච්චි කරයි , කොලබ ට්‍රැෆික් එකත් %50කින් වත් අඩු වෙයි :rolleyes: