කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්
ඇතුලට වරෙන්. බුදු දහමට කරන්න යන විනාශය මෙන්න. කතෝලික ආගමෙත් ඒ ආගමේ ඇතුලෙන්ම ආපු විවිධ කල්ලි කණ්ඩායම් කතෝලික මිනිස්සුන්ව කොටස් ගොඩකට වෙන් කරා. දැන් කාදිනල් තුමාට වත් මේවා නවත්තන්න බැරි තරමට උඩු දුවලා තියෙන්නෙ. එතුමත් වෙන දෙයක් බලන් ඉන්නව හැර කිසි දෙයක් කරන්නෙ නෑ. අපේ සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි. බුදු දහමටත් වෙන්න ඕක. ශාසනය ඇතුලෙන්ම චීවරය පොරවගෙන ආපු කල්ලි කණ්ඩායම් බෞද්ධයින්ව බෙදලා කොටස් වලට කඩලා නැති කරන්නයි යන්නෙ.
මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්නකො.

දැන් නිරාලා ටිකක් ඉන්නවා එළකිරියේ.ආගම් නිසාලු ලංකාව දුප්පත්.