ඕක එහෙමමයි කියලා කියන්න බෑ මචං. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ජපානයේ, තායිලන්තය වගේ රටවල තියෙන්නේ බුදුදහමේ විකෘතියක් කියලා.
හැබැයි ඒ මිනිස්සු ලගින් ආශ්‍රය කරාම තේරෙනවා අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ, ඒ මිනිස්සු තමයි සැබෑ දහම අනුගමනය කරන්නේ කියල.
ඒව රටවලට සාපේක්ශ දේවල්, ත්‍රිපිඨකය පිලිගන්න රටවල් තමයි හරිම බුදු දහම අදහන්නෙ..



