කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    ඇතුලට වරෙන්. බුදු දහමට කරන්න යන විනාශය මෙන්න. කතෝලික ආගමෙත් ඒ ආගමේ ඇතුලෙන්ම ආපු විවිධ කල්ලි කණ්ඩායම් කතෝලික මිනිස්සුන්ව කොටස් ගොඩකට වෙන් කරා. දැන් කාදිනල් තුමාට වත් මේවා නවත්තන්න බැරි තරමට උඩු දුවලා තියෙන්නෙ. එතුමත් වෙන දෙයක් බලන් ඉන්නව හැර කිසි දෙයක් කරන්නෙ නෑ. අපේ සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි. බුදු දහමටත් වෙන්න ඕක. ශාසනය ඇතුලෙන්ම චීවරය පොරවගෙන ආපු කල්ලි කණ්ඩායම් බෞද්ධයින්ව බෙදලා කොටස් වලට කඩලා නැති කරන්නයි යන්නෙ.

    මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්නකො.

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නිලුප නේද කෝල් කරන්නේ. :P

    දැන් ඉන්න කාදිනල් කාරයා නං ගොබ්බ හරකෙක්. ඕකා දන්නා රෙද්ද.

    එනිවේ, යොහොවාගෙ සෙට් එකේ ඇන්ටි කෙනෙකුයි, කෙල්ලෙකුයි අපේ ගෙදට්ටත් ආවා දවසක.
    මම ඒක ටෝක් කරන්න ගිහිං උන්ට තද වෙලා 'මේ යක්ෂයාගෙ නියෝජිතයෙක්' කියලා මට බැන බැන යන්න ගියා :(
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,947
    16,569
    113
    :sorry:දැන් නිරාලා ටිකක් ඉන්නවා එළකිරියේ.ආගම් නිසාලු ලංකාව දුප්පත්.:rofl:
     
    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නිලුප නේද කෝල් කරන්නේ. :P

    දැන් ඉන්න කාදිනල් කාරයා නං ගොබ්බ හරකෙක්. ඕකා දන්නා රෙද්ද.

    එනිවේ, යොහොවාගෙ සෙට් එකේ ඇන්ටි කෙනෙකුයි, කෙල්ලෙකුයි අපේ ගෙදට්ටත් ආවා දවසක.
    මම ඒක ටෝක් කරන්න ගිහිං උන්ට තද වෙලා 'මේ යක්ෂයාගෙ නියෝජිතයෙක්' කියලා මට බැන බැන යන්න ගියා :(

    මම නම් කාදිනල් තුමාගෙ කිසිම දෙයක් දන්නෙ නෑ. ඒත් එතුමා නේද ප්‍රධානියා. මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්න පුළුවන් හැකියාවක් ඇතිනෙ.

    :sorry:දැන් නිරාලා ටිකක් ඉන්නවා එළකිරියේ.ආගම් නිසාලු ලංකාව දුප්පත්.:rofl:

    :yes::yes:

    Who gives a fuck
    Religions are an obstacle concept

    එහෙම කියන්න එපා බන්. කතෝලික දහම ඉස්සර මුළු ලෝකෙම ප්‍රචලිත උනේ නිකම් නෙවේනෙ. උබලා දැන් හූ ගිවුස් අ පක් කිව්වට ඒ කාලෙ නම් එහෙම කිව්වෙ නෑනේ. දැන් ඉතින් බෙදිලා බෙදිලා විකෘතිවෙලානෙ තියෙන්නෙ. උබලගෙ වගකීම පක් නොදී ඉන්න එක නෙවේ. ගොඩගන්න බලපන්. ආගමේ තියෙන දේවල් වලට මම 100% එකඟ නොවුනත් හොඳ ආගමක් විදිහට මම සලකනවා. හැබැයි ඔය වතුර බිබී ප්‍රේ කරන උන් නෙවේ, යහූවද මොකාද කියන එකත් නෙවේ, ජේසුස් වහන්සේටයි මරියාතුමියටයි වඳින අය නේද ඔරිජිනල් කට්ටිය?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙරවාදී බුදු දහම බෙදන්ඩ තමයි ඔය එකේක දේවල් කියන උන්නාන්සෙලව පල්ලියෙන් දාල බැලුවෙ...මහ නායක හාමුදුරුවො ඒ අයව උපවැදිකරා දැන් නිකනම් ගිහියො විතරයි..

    කතෝලික ආගමේ නම් ගන්ඩ දෙයක් නැ කෑලි කෑලි කෑලි වලට බෙදිල ඉන්නෙ..ගන්ඩ දෙයක් ඇත්තෙම නැ එකම කැද හැලියක්..
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම නම් කාදිනල් තුමාගෙ කිසිම දෙයක් දන්නෙ නෑ. ඒත් එතුමා නේද ප්‍රධානියා. මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්න පුළුවන් හැකියාවක් ඇතිනෙ.

    ලංකාවේ ඉන්න මැල්කම් රංජිත් කියන එකා සම්පුර්ණයෙන්ම දේශනා කරන්නේ අතිගරු පාප්තුමා දේශනා කරන දේ අනික් පැත්ත. මැල්කම් රංජිත් කියන්නේ අන්තවාදී, යල්පැනගිය කාලකන්නියෙක්. මානව හිමිකමුත් එපා කියපු එකෙක් නී මැල්කම් රංජිත් කියන්නේ.
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ජේසුස් වහන්සේටයි මරියාතුමියටයි වඳින අය නේද ඔරිජිනල් කට්ටිය? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේසුස් වහන්සේටයි මරියාතුමියටයි වඳින අය නේද ඔරිජිනල් කට්ටිය? :lol:

    ඔව් එහෙම කියල කියනව ඒකෙත් අනු කොටස් තියෙනව කතෝලික ආගම කියන්නෙ කැද හැලියක්, කොටින්ම කියනවනම් යක්ශයත් අදහනව සමහරු... :baffled::baffled:
     
    • Like
    Reactions: Tz4400

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවා උනත් කතාකර කර ඉන්න නං මරු ඒ කතාකරපු ටික ඇහුවම හිත නිවෙනව. පාරිභෝගික සේවා නිලධාරිනියකට ගන්න නං මරු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් කාදිනල් තුමාගෙ කිසිම දෙයක් දන්නෙ නෑ. ඒත් එතුමා නේද ප්‍රධානියා. මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගන්න පුළුවන් හැකියාවක් ඇතිනෙ.

    :yes::yes:

    එහෙම කියන්න එපා බන්. කතෝලික දහම ඉස්සර මුළු ලෝකෙම ප්‍රචලිත උනේ නිකම් නෙවේනෙ. උබලා දැන් හූ ගිවුස් අ පක් කිව්වට ඒ කාලෙ නම් එහෙම කිව්වෙ නෑනේ. දැන් ඉතින් බෙදිලා බෙදිලා විකෘතිවෙලානෙ තියෙන්නෙ. උබලගෙ වගකීම පක් නොදී ඉන්න එක නෙවේ. ගොඩගන්න බලපන්. ආගමේ තියෙන දේවල් වලට මම 100% එකඟ නොවුනත් හොඳ ආගමක් විදිහට මම සලකනවා. හැබැයි ඔය වතුර බිබී ප්‍රේ කරන උන් නෙවේ, යහූවද මොකාද කියන එකත් නෙවේ, ජේසුස් වහන්සේටයි මරියාතුමියටයි වඳින අය නේද ඔරිජිනල් කට්ටිය?

    Itin bn.
    Agama gana aluth deyak kawuru hari hoya gattama karanna wenne kadagena gihilla aluth agamak hadana eka.

    Mokada aluthen hoyaganna de nisa bibile eka wenas karanna pope kamathi wenne nane.

    For example : kawuru hari hithanawa gay marriage karata God awulak na kiyala.:D
    Eth pope kiynawa awul kiyala.
    Itin ekama solution eka gay marriage walata kamathi Roman Catholics la set karagena wena agamak hadaganna eka:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ඉන්න මැල්කම් රංජිත් කියන එකා සම්පුර්ණයෙන්ම දේශනා කරන්නේ අතිගරු පාප්තුමා දේශනා කරන දේ අනික් පැත්ත. මැල්කම් රංජිත් කියන්නේ අන්තවාදී, යල්පැනගිය කාලකන්නියෙක්. මානව හිමිකමුත් එපා කියපු එකෙක් නී මැල්කම් රංජිත් කියන්නේ.

    ඒ කතාවෙ නම් කිසිම වරදක් නැ, ඔය මානව හිමිකම් කියන ලබ්බවල් තියෙන්නෙ පොඩි රටවලට විතරනෙ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Itin bn.
    Agama gana aluth deyak kawuru hari hoya gattama karanna wenne kadagena gihilla aluth agamak hadana eka.

    Mokada aluthen hoyaganna de nisa bibile eka wenas karanna pope kamathi wenne nane.

    For example : kawuru hari hithanawa gay marriage karata God awulak na kiyala.:D
    Eth pope kiynawa awul kiyala.
    Itin ekama solution eka gay marriage walata kamathi Roman Catholics la set karagena wena agamak hadaganna eka:D

    තමුසෙගෙ ලව් හුටපටේ දෙයියන්ටවත් කියලා බැලුවොත් මොකද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් එහෙම කියල කියනව ඒකෙත් අනු කොටස් තියෙනව කතෝලික ආගම කියන්නෙ කැද හැලියක්, කොටින්ම කියනවනම් යක්ශයත් අදහනව සමහරු... :baffled::baffled:

    Therawada , Mahayana , vajrayana, zen , tibet, laughing buddha... etc:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ලංකාවේ ඉන්න මැල්කම් රංජිත් කියන එකා සම්පුර්ණයෙන්ම දේශනා කරන්නේ අතිගරු පාප්තුමා දේශනා කරන දේ අනික් පැත්ත. මැල්කම් රංජිත් කියන්නේ අන්තවාදී, යල්පැනගිය කාලකන්නියෙක්. මානව හිමිකමුත් එපා කියපු එකෙක් නී මැල්කම් රංජිත් කියන්නේ.

    මම නම් කියන්නෙ මෙච්චරයි. පාප් වහන්සේ වෙඩි නොවදින වීදුරු පෙට්ටිවල යනකොට, ලංකාවේ හිටපු ෆාදර්ලා යුද්ධෙදි මැරුම් කෑවා. ඒවා ගැන දන්න මනුස්සයෙක්ට අතීතය අමතක කරලා කතා කරන්න බෑ. කවුද හරි කවුද වැරදි, කවුද තමන්ව ආරක්ශා කරේ කවුද තමන්ව මරන්න හැදුවේ කියලා දන්නෝ දනිති. මම නම් ඒ ප්‍රකාශයට එකඟයි.

    ජේසුස් වහන්සේටයි මරියාතුමියටයි වඳින අය නේද ඔරිජිනල් කට්ටිය? :lol:

    හරි හරි ඉතින් හිනා වෙන්න එපා බන්. ඒ වචනෙ කෙටුවට මටත් අවුල් වගේ. අහන්න වෙන වචනයක් දන්නෙ නැතිකමටයි කිව්වෙ :sorry::sorry: