Most taxed products in Sri Lanka

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machnla Lankawe Wadiyenma Tax vat pal gahanne mona baduwalatada :confused:(Vehicles natuwa)
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සිගරට් වල.

    සාමානයෙන් සිගරට් එකක් හදන්න යන්නේ රුපියල් 5-6 ක් වගේ. හැබැයි කඩේ විකුනන්නේ 55-60 වගේ. ඒ කියන්නේ බදු ප්‍රතිශතය සීයට 1000 වගේ.

    ආයේ ගල් අරක්කු බෝතලයක් හදන්න යන මිල රුපියල් 400 ක් වගේ. මේක කඩේ විකුනනේ 1700 ට වගේ. එතන බදු ප්‍රතිශතය සීයට 500 ක් වගේ.


     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිගරට් නේද ?
    ප්‍රොඩක්ශන් කොස්ට් එක රුපියල් 6ක් ද කොහෙද
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    සිගරට් නේද ?
    ප්‍රොඩක්ශන් කොස්ට් එක රුපියල් 6ක් ද කොහෙද

    Cigarettes apita Import karanna bane bung Apita karanna puluwan ekak baluwe
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Cigarettes apita Import karanna bane bung Apita karanna puluwan ekak baluwe

    චීස් බටර් එහෙමත් පට්ට ටැක්ස්..

    මැතිනිගෙ ලක්සරි කෑමනෙ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුම්වැටි, මද්‍යසාර, වායු රයිපල, සුවද විලවුන්,කිරි නිෂ්පාදන, මෝටර් රථ අමතර කොටස්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    Cigarettes (I think one gold leaf cost 6-8 rupees)
    Liqueur (Gal bothalayak 250 rupees wage lu wenne)
    Cheese (heard it has 200+% tax)
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    cigarettes. per cig there's close to Rs 50 Tax at the current price.
    the government collects this tax EVERYDAY.
    masayak indala company eka wahala sallith aran maaru wei kiyala.
    echchara revenue ekak set wenawa.
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    චීස් බටර් එහෙමත් පට්ට ටැක්ස්..

    මැතිනිගෙ ලක්සරි කෑමනෙ

    Ow ban owa gini ganan karala thamai mehe ewun hadenneth naththe..anagathe gana hithan nathi ballo ne idala thiyenne... ciga walata tax eka sadaranai kiyamuko.. eth cheese? 😡