mew athatama unoth fuk ma thama

විදුලි උපකරණ වලට ඔහොම ලොකු සීන් වෙන්නේ නෑ මිත්‍රයා
ඔය බඩු ගෙන්නන කම්පැනි ඔක්කොම 3 මන්ත්ස් ක්‍රෙඩිට් දාලා ගේන්නේ දැන් LC බෑ ෆුල් පේ කරලා ගෙන්න ඕනි.. බඩු ගෙන්නන ඔක්කොම ඒවාට උන්ගේම ෆිනෑන්ස් කොම්පැනි දැන් තියෙනවා
ඩොලර් එක ගානට බඩු කොහොමත් වැඩි වෙනවා ඒකට ෆයිනෑන්ස්කරන්න වෙන නිසා අමතරව 18%ක් වගේ ගාන වැඩි වෙයි, සල්ලි ගෙවලා ගෙන්න ඕනි නිසා වැඩි වෙයි.
ශීතකරණ ඒසී වලට ලිස්ට් ඉන්න ඕනි කතා නම් බොරු. අතින් දාපුවා..
අනික්වනම් ඉතින් යහපලාන දෙයියන්ගේ පිහිටයි
ඔබට සතුටුයිද දැන් ?![]()

මෙරට ආර්තිකය මෙන්ම තම ව්‍යාපාරයන්ද පවතින්නේ ඉතා අසීරු තත්වයක යයි මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයන් පිරිසන් රජයට දන්වා ඇත.
වත්මන් ආණ්ඩුව විසින් පනවන බදු එදිනෙදා උවමනාව මත සිදු කරන්නක් මිස දීර්ඝ කාලීන සැලසුමක් අනුව සිදු කරන ඒවා නොවන නිසා මෙම තත්වය උග්‍ර වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
ඔවුන් මේ බව පෙන්වා දී ඇත්තේ ජානධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ජාතික ආර්ථික සභාවේ හමුවකට එක්වෙමිනි.

Ado wahana kathawath boru kiyapanko hitha hada ganna.![]()

mokakda yako wenne ratata![]()