https://www.facebook.com/ishan.jayasooriya.92/posts/304147400410508උපුටා ගත්තේ FB Ishan Jayasooriya ගෙනි
කව්ද බන් මේ ?????????????????????
Monthly 3-4% profit den foreign business thiyenawa da? Danna ekek laksha 30 dala mehe fun eke innea, kiyanne ne u e gena ...

විදුලි උපකරණ වලට ඔහොම ලොකු සීන් වෙන්නේ නෑ මිත්‍රයා
ඔය බඩු ගෙන්නන කම්පැනි ඔක්කොම 3 මන්ත්ස් ක්‍රෙඩිට් දාලා ගේන්නේ දැන් LC බෑ ෆුල් පේ කරලා ගෙන්න ඕනි.. බඩු ගෙන්නන ඔක්කොම ඒවාට උන්ගේම ෆිනෑන්ස් කොම්පැනි දැන් තියෙනවා
ඩොලර් එක ගානට බඩු කොහොමත් වැඩි වෙනවා ඒකට ෆයිනෑන්ස්කරන්න වෙන නිසා අමතරව 18%ක් වගේ ගාන වැඩි වෙයි, සල්ලි ගෙවලා ගෙන්න ඕනි නිසා වැඩි වෙයි.
ශීතකරණ ඒසී වලට ලිස්ට් ඉන්න ඕනි කතා නම් බොරු. අතින් දාපුවා..
අනික්වනම් ඉතින් යහපලාන දෙයියන්ගේ පිහිටයි
ඔබට සතුටුයිද දැන් ?![]()
me wage ekakata mn kalinuth comment kala.. but aya kiannam.. oken wenne podi importers watena eka special projects karana aya ehema.. e ayata finance company na anika dn quote karapu tender values change karanna bene government eka mehema rule ekak damma additional finance charges kiala.. loss wenne or low profits.. ethakota karanne cost cutting karana eka.. consumer electronics kiana segment eke podi aya nah inne okkoma delaers vtrai major players 5i.. e aya gena onama jarawak ganna wenne.. market share eka yanne LG, Softlogic, Damro, Singer, Browns kattiyata.. podi podi pumps genapu ehema importers amaruwe.. nikn inna gaman balannako wow.lk wage gihin nodanna brands kochchara tiyeda kiala

ලක්ශ 62ක් සින්හලු නම් මේවා ගෑන මොකුත් කියන එකක් නෑ.
කො අර මොන්සූන් පොන්ස්...
පොන්නයෙක් සහ පබයෙක්ට ගිය රට.
කමක් නෑ... මහින්ද එලෙව්වනේ...

ගොඩක් අයට මුන් කරපු දේ බරපතල කම තේරෙන්නෙ නැ මචන්..![]()
me wage ekakata mn kalinuth comment kala.. but aya kiannam.. oken wenne podi importers watena eka special projects karana aya ehema.. e ayata finance company na anika dn quote karapu tender values change karanna bene government eka mehema rule ekak damma additional finance charges kiala.. loss wenne or low profits.. ethakota karanne cost cutting karana eka.. consumer electronics kiana segment eke podi aya nah inne okkoma delaers vtrai major players 5i.. e aya gena onama jarawak ganna wenne.. market share eka yanne LG, Softlogic, Damro, Singer, Browns kattiyata.. podi podi pumps genapu ehema importers amaruwe.. nikn inna gaman balannako wow.lk wage gihin nodanna brands kochchara tiyeda kiala

ලංකාවේ අපනයන දිරිගන්වලා නෑ. නිකන් එක්ස්පෝර්ට් ඩිවලප්මන්ට්බෝර්ඩ් එකට ගිහිල්ල ගෙදරක හදපු කොහු කොස්සක් රට යවන්න අවශ්‍ය අනුමැතිය ගන්න බලන්නකෝ, කස්ටම් එකේ වැඩක් කරගන්න බලන්නකෝ.
ඒවගේ ඉන්න හුත්$#@$ පුතාලා නිසයි රටේ පොඩි දෙයක්වත් රටකට යවාගන්න බැරි..

බයියො වාහන ගන්න ඉඳල තියෙන්නෙ පොන්සිගෙ ආණ්ඩුව ආවට පස්සෙනෙ. ඇයි මහ බයියගෙ කාලෙ අරන් නැත්තෙ?

මහින්දකාලෙ පොඩි වාහනේක මිල ලක්ශ 15යි, උබේ රනිලගෙ පොඩි වහනේකට ගහන බද්ද විතරක් අද ලක්ශ 20යි සැපද???