සිරා බණ.

Kevin_levin99

Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    සිරාවටම ඇත්ත බණ කියන හාමුදුරු නමක් නැද්ද. එක හාමුදුරු නමක් එකක් කියනව තව කෙනෙක් තව එකක් කියනව.හරි දේ දැන ගන්නෙ කොහොමද. ඇත්ත කියන හාමුදුරු නමක් ඉන්නවනන් කියන්න.ඇත්ත බණ දැන ගැනීම පිණිසය.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සිරා බණ කිව්වම මම හිතුවේ සිරිසේන උන්නැහේගේ යුඇන් ස්පිච් එක කියලා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    1.නා උයනේ අරියධම්ම නාහිමි
    2.දන්කන්දේ ධම්මරතන හිමි
    3.මාන්කඩවල සුදස්සන හිමි
    4.උඩුදුම්බර කාශ්‍යප හිමි
    5. කුකුල්පනේ සුදස්සි හිමි
     

    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    පෝරිසාදයා;23715990 said:
    1.නා උයනේ අරියධම්ම නාහිමි
    2.දන්කන්දේ ධම්මරතන හිමි
    3.මාන්කඩවල සුදස්සන හිමි
    4.උඩුදුම්බර කාශ්‍යප හිමි
    5. කුකුල්පනේ සුදස්සි හිමි
    Thanks