සිරාවටම ඇත්ත බණ කියන හාමුදුරු නමක් නැද්ද. එක හාමුදුරු නමක් එකක් කියනව තව කෙනෙක් තව එකක් කියනව.හරි දේ දැන ගන්නෙ කොහොමද. ඇත්ත කියන හාමුදුරු නමක් ඉන්නවනන් කියන්න.ඇත්ත බණ දැන ගැනීම පිණිසය.