Fuel Price Forecast - 10/10/2018

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පහත කරුනු අනුව පසුගිය මාසයේ USD එක වෑඩි උනා රුපියල් 10කින් විතර.

    r2Gl-4oSPUY4FcsXar2xxubGpN33XFsZtNvU4HKSyBCKPo1PBCf6gcdxfD1joJef79lSg08-U7_jgD58M0UcEa8zZnS4UJuSQh-D_cmwtyFBBo1XXh1Z8EllEJmdwWYRLpSl76qvqH49xPQ9JgBZ5RTmGEM_GP-vac_0mdEiwymvT6ydeYpgs7ACVY9T5J1lweF5-ye5wUcf-xiuoUx1DSCtt_dQiQ7euFvUIu66Ga_TGtVuX3EyvyJw2zZIcD86r4EgeomkTcgj5lnepR3f3gPflI3sP-_0ALX9TPgq03Cf2MJZkBPfpLrHao-65XCnXhf6b6tD8E08Vad_16eT6r2fRbpTg50uQcgTliP4X9c_b_YZ-Lc0s5-70Ga_HS34kXe2qZ9xMWRYx4fGRzJcumU5nFTzcila7UGmH0DHMPLgIvnfEu4tkeXAYDzW3bxTxVAJJJJXKavJiiY9goNXQl9u9xI_lm-4HOylavDDWlIbfRbnHtlQtSZaG3auEY8kyRmERiMD_PyWBXzg8G49ra2b-QCkTqKVB1mXbrEhQMa71_mHQDSQS4ZEqofgjQzGp6QmCDZm7-YyxLEoe7TkMWOjWmqxCbi68mXwBLOon5jsGAaC7ZbvWDQPnAR3wbs=w691-h546-no


    ඒ වගෙම බොර තෙල් මිලත් වෑඩි උනා USD 5 කින් වගේ.

    Vno2OpSyylk4ae7liZlDrYCis9Dsu649mMQYwHaL179iNW_M0RGSvxsTn6O97Dbi2EkSIGXhK3r3n2vreFbSPXwULNqftEE4_Y5Y_1Mz2rn-4NnI-ORnuh_YTE5RZIdAyB2-dKhe8MWvbYl2ICMqhTRbLtpmFSib81583kKtleTeNYWOeWqJSUNDoYKSMAWmaM0eK6SByuqVSoA54VeE-KmOzdG4LJdp5SZHN76vI8rSpysJSrLbtisSUHrEkwfjhf0bSTa8ydPl092WH8e1D10SYjcNY0dxpak8k0fMShkt2UyXHQexF4poHsolX_pITKyQMAFuHDc13073QQvF0iSXTx10dw_EGnAQkAAoLA_0GA_DoPYuSEm8UGIGiwpsgp8dqGlKPRylr5AV6bBIsPPFnpFr0wW7loU4L24DtM8H97sTvLmsU41T0gZAEdI-kdNuy_R_QnmT4PJMb1F68ZjEQC8VorV0Ip8Bg_b96LFN37i_QfHzfywfE1MqVyloDtlAX5nCcT7YrOpzYrB-vUPo8L4D5MWfiBklUkxTSqTrgsVz9k9g-38bfCcGugm6WuNKSn4u6sP_dROGJn8POu-9M7Y6yE0zMTVt-w_rBHGrawrwCE3c9lzwV_0CX6c=w887-h546-no


    ඉතින් මෙහෙම ඉන්දන මිල එක මනින ප්‍රදානම මිනුම් ඒකක දෙකම වෑඩි උන නිසා මම නම් හුන කිව වගෙ කියන්නෙ ෆොමියුලා එකට අනුව ඉන්දන ලීටරයක මිල වෑඩි වෙනව රුපියල් 5-10 වගේ.

    උබලගෙ අදහස් මොනවද? අපෙ කොල්ලන්ට පොඩි අදසක් එකක් ගන්න පුලුවන් වේ එතකොට ඉන්දන මිලේ උච්චාවචනය ගෑන. එ අනුව ෆුල් ටෑන්ක් කරගන්න අයට එක උදව්වක් වෙයි.

    සෑලකිය යුතුයි:
    ජනදිපති මාමා උදේ පාන්දර ඈහෑරිලා පත්තරේ දෑකල කරන වෙනස්කම් වලට වගකියනු නොලෑබේ.

    බම්ප් එකක්, රෙප් එකක්, අලුත් අදහස් දෙන හෑමොටම වෑඩි වෑඩියෙන් ඉන්දන ලබෙට ලෑබේවා !!!
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මගේ අදහස නං මේ මාසේ ඉන්ධන මිලේ වෙනසක් වෙන එකක් නෑ.
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Crude Oil Barrel Price Last Month = $ 70
    $ Price = Rs. 162
    Liters per Barrel = 158.9
    Cost per Crude oil liter = ( 70 X 162 )/158.9

    මේක බොර තෙල් liter 1 කට cost එක වන අතර , =Rs. 71.36
    බොර තෙල් පෙට්රෝල් කරන්න තව වියදමක් යනවා

    This month (October 2018)

    Crude Oil Barrel Price = $ 75
    $ Price = Rs. 172
    Liters per Barrel = 158.9
    Cost per Crude oil liter = ( 75 X 172 )/158.9
    = Rs. 81.18

    ඒ අනුව බොර තෙල් බැරලයක Cost එක Rs. 10 කින් වැඩි වී ඇති නිසා Petrol & Diesel වලද Rs. 10 කින් හෝ ඊට වැඩි ගණනකින් වැඩි වීමට බොහෝ ඉඩ ඇත
    :shocked:
     
    • Like
    Reactions: eshanx

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Crude Oil Barrel Price Last Month = $ 70
    $ Price = Rs. 162
    Liters per Barrel = 158.9
    Cost per Crude oil liter = ( 70 X 162 )/158.9

    මේක බොර තෙල් liter 1 කට cost එක වන අතර , =Rs. 71.36
    බොර තෙල් පෙට්රෝල් කරන්න තව වියදමක් යනවා

    This month (October 2018)

    Crude Oil Barrel Price = $ 75
    $ Price = Rs. 172
    Liters per Barrel = 158.9
    Cost per Crude oil liter = ( 75 X 172 )/158.9
    = Rs. 81.18

    ඒ අනුව බොර තෙල් බැරලයක Cost එක Rs. 10 කින් වැඩි වී ඇති නිසා Petrol & Diesel වලද Rs. 10 කින් හෝ ඊට වැඩි ගණනකින් වැඩි වීමට බොහෝ ඉඩ ඇත
    :shocked:

    Fultank gahamu itin danma polimwala laginne natuwa ehenam. Rep +...