Fuel Price Forecast - 10/10/2018

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇත්තටම price formula එකක් තියනවනම් price එක අඩුම තරමෙ රුපියල් 10 කින් වත් වැඩි වෙන්න ඕනි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    wenna deyak ne... hema petrol shed ekema diga polim....... heta fuel nethi wena seen ekak weida danne ne
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    welawata ape company eka unlimited fuel denawa Senior executive idan :rolleyes::rolleyes: , oka wadi una kiyala ahinsaka manussayata thama wadinne, anith unta awulake na
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    uba CPC da wada?

    na bung Private Multinational Export ekaka :yes::yes:, ape Manager idan Company eka gane full ma vehicle ekath given (at least denne Hybrid-FIT) , satha pahake yanne na kisi deyakata, repairs uth okkoma company ya ma karanawa :rolleyes::rolleyes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    na bung Private Multinational Export ekaka :yes::yes:, ape Manager idan Company eka gane full ma vehicle ekath given (at least denne Hybrid-FIT) , satha pahake yanne na kisi deyakata, repairs uth okkoma company ya ma karanawa :rolleyes::rolleyes:

    adoo luck eka awlak nattam company eka PM ekak daapan...balaa duk wenna:rofl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    adoo luck eka awlak nattam company eka PM ekak daapan...balaa duk wenna:rofl:

    :P:P :rofl::rofl: , apiwa expose wenawa puthe meka dammoth :rofl::rofl: , mehama companies thiyanawa ,example Chevron ekath same ape eka wage package eka , CTC eka issara thibaa dan na kiyala kiyanawa don't know, DCSL eka ape ekata wada sira package eka when it comes to vehicle and stuff :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ.

    ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් 06කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 08 කින්, සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 08 කින් මිල වැඩි කර ඇත.

    මෙම මිල වැඩි කිරීමත් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 155ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 169ක්, සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 141ක් වෙයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    මහින්ද මහත්තයා ආවාම තෙල් සුත්තරේ අහෝසි කරනෙයි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තයා ආවාම තෙල් සුත්තරේ අහෝසි කරනෙයි?

    ඕක ප්‍රශ්නයක් නෙමේ දේශපාලනික අසරණභාවය සහ බලාපොරොත්තු කඩවීමේ ස්වභාවය පෙන්නුම් කිරිමක්..:):)
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක ප්‍රශ්නයක් නෙමේ දේශපාලනික අසරණභාවය සහ බලාපොරොත්තු කඩවීමේ ස්වභාවය පෙන්නුම් කිරිමක්..:):)

    අම්මපා ප්‍රශ්නයක් විදියට ඇහැව්වේ.