රටේ ආර්තිකෙටත් රෙද්දේ රෙවිලා ඉන්න එකේ අපේ ආණ්ඩුවෙනුත් dollar අරන් එන්න කියන එකේ
E-bay එකේ කුළුබඩු විකුණුවොත් මොකද බන්.
*ප්රශ්නේ මේකයි බන්.. කුළුබඩු වර්ග powder or කෑලි වශයෙන් packet කරලා export කරන එක නීති විරෝදීද බන්?
*මට මතකයි EK එකෙත් ඔය business එක ගැන thread තිබ්බ. එත් මට ඒවා හොයාගන්න බැරි උනා බන්.
දන්නා කෙනෙක් ඉන්නවනම් ඒවගේ link ටිකත් දාපන්කෝ.
*අනිත් එක දැනට ඔය වගේ business කරන අයත් ඇතිනේ උබලා custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද මචන්ලා.
(නැත්තම් Spices කියලමද දාන්නේ)
.
.
.
.
.
bump එකක්වත් දාගෙන යමු තරහ නැතුව..
(අපිට පොඩිවට export කරන්න පුළුවන් දේවල් ගැන හොද conversation එකක් මේ thread එකේ හැදෙනවානම් ගොඩක් හොද වෙයි.
)
E-bay එකේ කුළුබඩු විකුණුවොත් මොකද බන්.
*ප්රශ්නේ මේකයි බන්.. කුළුබඩු වර්ග powder or කෑලි වශයෙන් packet කරලා export කරන එක නීති විරෝදීද බන්?
*මට මතකයි EK එකෙත් ඔය business එක ගැන thread තිබ්බ. එත් මට ඒවා හොයාගන්න බැරි උනා බන්.
දන්නා කෙනෙක් ඉන්නවනම් ඒවගේ link ටිකත් දාපන්කෝ. *අනිත් එක දැනට ඔය වගේ business කරන අයත් ඇතිනේ උබලා custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද මචන්ලා.
(නැත්තම් Spices කියලමද දාන්නේ).
.
.
.
.
bump එකක්වත් දාගෙන යමු තරහ නැතුව..
(අපිට පොඩිවට export කරන්න පුළුවන් දේවල් ගැන හොද conversation එකක් මේ thread එකේ හැදෙනවානම් ගොඩක් හොද වෙයි.
)