කුළුබඩු export - Ebay selling

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kulu badu yawana eka hoda wedak wedak nemei, ekkenek kiwwa wage bio hazard, anik ratawal walin ena mewa wala rasayanika drawya, arawa mewa kiala check karanna detain karai, e madiwata oyata case wei nolabunoth, e nisa wena deyak gana yomu karoth hodaine.. kohoma unath kulu badu e ratawal wala tikak labai, ehema lokuma lokuma illumak nehe, paprika, cinnamon kiala aussie wala unath US wala unath tiyenawa.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    1 ඉදන් එපා මචන්

    Ebay කරන්න කලින් business එක reg කරන්න ඔනෙද? නැත්තම් custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද?

    ඔය දෙක විතරයි බන් දැනගන්න ඔනෙ..:yes:
    එහෙම රෙජිස්ටර් කරන්නම ඕන නැහැ, කලොත් හොඳයි
    පැකට් සේරම ඇතුලෙ තියෙන එකම දාලා යවපන්
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මාත් ඕක හොයලා බැලුවා බං කලින්. Thread එකකුත් දැම්මා. Amazon වගේ නම් එහේ FDA approval ඕනලු, ebay නම් දන්නෙ නෑ
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    eBay payment open da Lanka banks wala
    096b9ea6-090f-44f5-9c8b-734e5c614363.png



    Pay most of these charges either from payoneer or combank
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    දැනට නීති මොනවද කියල නං දන්නෙ නෑ ආහාර සම්බන්ද දෙයක් නිසා නීති තද ඇති ලංකාවෙ ගම්මිරිස් වලට නං මේ ආණ්ඩුව කෙළව්වලු දේශපාලන හිතවතෙකුගෙ මාර්ගයෙන් වියට්නාම් කුණු ගම්මිරිස් ටිකක් එක්ක අපේ ඒව මිශ්‍ර කරල යවල. තේ වල හොඳ නමටත් කෙළවුනේ ඔයසීන් එකෙන් තමයි

    ⁣කුරැදු ත එහෙම තමා
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මචන් මන් ගම්මිරිස් විකුනන්න හිතන් ඉන්නවා. කේස් වෙවිද? විකුනන කෙනෙක් ඉන්නවානම් විස්තර ටිකක් කියන්නකො
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,522
    113
    Colombo
    ඕක කරනවානම් පොඩි කොන්ටිටි එකකින් කරපන් ලොස්ට් උනත් ගානක් නැති වෙන්න. සමහර රටවලට බයෝ හසාඩ් ප්‍රඩක්ට්ස් ගෙන්න දෙන්නේ නැහැ. සමහර බයර්ලා ඕක දන්නේ නැතුව පර්චෙස් කරනවා. උන්ගේ රටවල කස්ටම් එකෙන් ඕවා කොරන්ටින් දාලා දිස්පොස් කරනවා. බයර්ලා රෙෆන්ඩ් ඉල්ලලා දිස්පියුට් දාපුවහම පේපැල් එකෙන් කෙලොලා දානවා. ඒ නිසා ලොස් එකක් උනත් නොදැනෙන ගානකින් මුලින් පටන් අරගන්න. බයර්ට යවන්න කලින් උන්ගේ රටේ කස්ටම් එකේ වෙබ්සයිට් එකෙන් බලන්න ඩිටෙන් වෙන අයිටම් එකක්ද කියලා. එහෙමනම් බයර්ට එක්ස්ප්ලේන් කරලා ඕඩර් එක කැන්සල් කරන්න. අත්දැකීමෙන් කිව්වේ. සැහෙන්න ඔහොම කටු කාලා තියෙනවා කජු වගේ ඒවා එක්ස්පෝට් කරන්න ගිහින්. ගම්මිරිස්, කුරුදු වගෙත් මේ අවුල එනවා පෙස්ටසයිඩ් කෙස් නිසා.

    ලංකාවෙ තියනවා EU Certified food processing plants, එහෙම තැනකින් පැකේජින් කරගත්තා නම් හරි
    ගොඩක් තැන් තියනවා ඔය සමහර අය රට යවන්න කෑම පැක් කරගන්නවා ඒ වගේ තැන්වලට ගිහින්
    එතනට තියන සර්ටිෆිකේශන් එක නිසා ඒවට කස්ටම් කේස් වැටෙන්නෙ නැහැ
    හැබැයි ඒ වගේ තැනකින් කමර්ශලි රට යවන්න පැකේජ් කරලා දෙයිද දන්නෙ නැහැ
    නිකන් රට යන අයගෙ කෑම නම් එහෙම පැක් කරලා උන්ගෙ ලේබල් එක ගහල දෙනවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මේක ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද?පටන් ගන්න ආසයි...අහගන්න කෙනෙක් ඕනි පොඩ්ඩක්