කුළුබඩු export - Ebay selling

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    රටේ ආර්තිකෙටත් රෙද්දේ රෙවිලා ඉන්න එකේ අපේ ආණ්ඩුවෙනුත් dollar අරන් එන්න කියන එකේ :D E-bay එකේ කුළුබඩු විකුණුවොත් මොකද බන්.:oo:

    *ප්‍රශ්නේ මේකයි බන්.. කුළුබඩු වර්ග powder or කෑලි වශයෙන් packet කරලා export කරන එක නීති විරෝදීද බන්?
    *මට මතකයි EK එකෙත් ඔය business එක ගැන thread තිබ්බ. එත් මට ඒවා හොයාගන්න බැරි උනා බන්.:( දන්නා කෙනෙක් ඉන්නවනම් ඒවගේ link ටිකත් දාපන්කෝ.
    *අනිත් එක දැනට ඔය වගේ business කරන අයත් ඇතිනේ උබලා custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද මචන්ලා.:oo:(නැත්තම් Spices කියලමද දාන්නේ)

    .
    .
    .
    .
    .
    bump එකක්වත් දාගෙන යමු තරහ නැතුව..

    (අපිට පොඩිවට export කරන්න පුළුවන් දේවල් ගැන හොද conversation එකක් මේ thread එකේ හැදෙනවානම් ගොඩක් හොද වෙයි.:yes:)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Export කරන එක නම් නීති විරෝධී නෑ. ඒත් E bay හරහා නම් පුලුවන්ද දන්නේ නෑ. Product එකක් රට යවන්න Company registration
    එකක් අවශ්‍යයි නේද? :confused:

    මමත් ඔය ගැන සෑහෙන හොයනවා.....Export එක ගැන නෙමේ. ලෝකල් මාර්කට් එක ගැන.
    කොහොම කලත් එක්ස්පෝර්ට් කරනවා නම් Food grade packing සිස්ටම් එකක් තියෙන්න ඕනේ.
    මොකද Spicy ජාති pack කරද්දී එව්වයේ සැරට පැකින් එක සීල එකෙන් ගැලවෙන්න හෝ පැකින් ලෙයර්ස් ගැලවෙන්න පුළුවන් ( Delaminate ).
     
    • Like
    Reactions: tha123

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මම දැනටම කරනවා
    ඒත් 1 ඉඳන් කියලා දිදී නරි නාවන්න වෙලාවක් නැහැ
    මැසේජ් ගගගා පුක දෙන්නත් එපා හොඳේ, කරලා ගොඩ යන්න පුළුවන් කියන්න ආවෙ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මම දැනටම කරනවා
    ඒත් 1 ඉඳන් කියලා දිදී නරි නාවන්න වෙලාවක් නැහැ
    මැසේජ් ගගගා පුක දෙන්නත් එපා හොඳේ, කරලා ගොඩ යන්න පුළුවන් කියන්න ආවෙ

    1 ඉදන් එපා මචන්

    Ebay කරන්න කලින් business එක reg කරන්න ඔනෙද? නැත්තම් custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද?

    ඔය දෙක විතරයි බන් දැනගන්න ඔනෙ..:yes:
     
    Last edited:

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    1 ඉදන් එපා මචන්

    Ebay කරන්න කලින් business එක reg කරන්න ඔනෙද? නැත්තම් custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද?

    ඔය දෙක විතරයි බන් දැනගන්න ඔනෙ..:yes:

    1 . ebay එකෙන් සේල් කරන්න නම් රේගිස්ටේඅර් වෙන්න ඕනේ නෑ....
    2 . ගිෆ්ට් කියලා හරි අදර් කියලා හරි දැම්ම නම් හරි...

    ප්‍රශ්නය - කුළු බඩු ලංකාවේ පොස්ට් එකෙන් යැවීම තහනම්,...ඒ නිසා පොස්ට් එකෙන් බාරගන්නේ නැ...
    අනික සමහර රටවල් වලට පොස්ට් එකෙන් එන කුළු බඩු බාරගන්නේ නැ..ඒම උනාම පොස්ට් එකෙන් ඕක යවන්න බෑ කියනවා...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    දැනට නීති මොනවද කියල නං දන්නෙ නෑ ආහාර සම්බන්ද දෙයක් නිසා නීති තද ඇති ලංකාවෙ ගම්මිරිස් වලට නං මේ ආණ්ඩුව කෙළව්වලු දේශපාලන හිතවතෙකුගෙ මාර්ගයෙන් වියට්නාම් කුණු ගම්මිරිස් ටිකක් එක්ක අපේ ඒව මිශ්‍ර කරල යවල. තේ වල හොඳ නමටත් කෙළවුනේ ඔයසීන් එකෙන් තමයි
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕක කරනවානම් පොඩි කොන්ටිටි එකකින් කරපන් ලොස්ට් උනත් ගානක් නැති වෙන්න. සමහර රටවලට බයෝ හසාඩ් ප්‍රඩක්ට්ස් ගෙන්න දෙන්නේ නැහැ. සමහර බයර්ලා ඕක දන්නේ නැතුව පර්චෙස් කරනවා. උන්ගේ රටවල කස්ටම් එකෙන් ඕවා කොරන්ටින් දාලා දිස්පොස් කරනවා. බයර්ලා රෙෆන්ඩ් ඉල්ලලා දිස්පියුට් දාපුවහම පේපැල් එකෙන් කෙලොලා දානවා. ඒ නිසා ලොස් එකක් උනත් නොදැනෙන ගානකින් මුලින් පටන් අරගන්න. බයර්ට යවන්න කලින් උන්ගේ රටේ කස්ටම් එකේ වෙබ්සයිට් එකෙන් බලන්න ඩිටෙන් වෙන අයිටම් එකක්ද කියලා. එහෙමනම් බයර්ට එක්ස්ප්ලේන් කරලා ඕඩර් එක කැන්සල් කරන්න. අත්දැකීමෙන් කිව්වේ. සැහෙන්න ඔහොම කටු කාලා තියෙනවා කජු වගේ ඒවා එක්ස්පෝට් කරන්න ගිහින්. ගම්මිරිස්, කුරුදු වගෙත් මේ අවුල එනවා පෙස්ටසයිඩ් කෙස් නිසා.
     
    • Like
    Reactions: tha123

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ubata TIN ekak hada ganna wenawa...anith wa nam dan naa...exporting procudure eka poddak goverment call karala danaganin
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සම්බෝලයි බතුයි කාලා හිටපන් බං

    avatar527796_5.gif