mama Sampath bank ekenam Ganudenu karala na ban awruddak withara...BOC thama....Statement dunneth BOC eke...job කරන එවුන්ටත් වඩා business කරන එවුන්ට Credit card දෙනව බන්.. අපේ පැත්තෙ business කරන ගොඩක් කොල්ලො ලග CC තියනව බන්..
head office එකෙන් උබේ bank history එක බලනව, ඊට පස්සෙ උබ ගනුදෙනු කරන bank manager ගෙන් අහනව මූ මොන වගේ එකෙක්ද CC අරගෙන පොලු තියන වගේ එකෙක්ද කියල.. සේරම OK නම් CC එක දෙනව.. මම හිතන්නෙ උබට කේස් එක අදින්න ඇත්තෙ branch manager, උබව trust කරන්න අමාරුයි කියන්න ඇති ඌ..






