පිළිකා රෝගයෙන් පෙලෙන දරුවන් සතුටු කරන්න සුපිරි වීරයෝ මෙන් ඇඳගෙන රෝහලේ විදුරු පිරිසිදු කරන සේවකයන්
මේ අසරණ දරුවට ලොලිපොප් 2ක් ලැබුනම ඔහු ඡායාරූප ශිල්පියාටත් එකක් දුන්න විදිය
කෑම කන්න තරම් වත් හැකියාවක් නැතුව දුර්වල වෙලා හිටිය මහලු කාන්තාවකට කෑම කවන රථවාහන පොලිස් නිලධාරියෙක්
මේ තරුණියගේ සපත්තු 2 කැඩුනම තමන්ගේ සපත්තු 2 ඇයට දාගන්න දුන්න තරුණයෙක්
තම නිවසට යන මාර්ගයේ හිම ඉවත් කරමින් සිටි වයස්ගත පුද්ගලයෙකුට හෘදයාබාධයක් ඇති වි තිබෙනවා. ඔහුව රෝහලට ගෙන ගිය වෛද්‍ය සේවකයින්
නැවත පැමිණ එම මාර්ගයේ හිම ඉවත් කල අයුරු
අසරණ දුගී මිනිසුන් වෙනුවෙන් ඇඳුම් පරිත්‍යාග කිරීමට සකස් කරන ලද බිත්තියක්
නිව්යෝක්හි මෙම කේශාලංකාරන ශිල්පියා හැම ඉරිදා දවසකම යාචකයින්ගේ කොණ්ඩය නොමිලයේ කපනවා
රෝද පුටුවේ ඉන්න ළමයි වෙනුවෙන් හදපු ඔන්චිල්ලාවක්
මේ ඉන්නේ ජේක්, වයස අවුරුදු 3 දී නිවසක් ගිනි ගනිද්දී ගිනි නිවන භටයින් විසින් ඔහුව බේරාගෙන තියෙනවා.
අද ඔහු ගිනි නිවන භටයින් සමගම සේවය කරනවා
නිවසක් ගිනි ගනිද්දී බේරාගත් පූසෙකුට ඔක්සිජන් ලබාදෙන ගිනි නිවන භටයෙක්
සිරියානු සරණාගතයින් ජර්මනියේ නිවාස අහිමි යාචකයන්ට ආහාර ලබා දෙන අයුරු
මෙම 20 හැවිරිදි තරුණයා නිවාස නැති යාචකයන් සඳහා ජංගම රෙදි සෝදන යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා
මොහු මහාචාර්යවරයෙක්, තම ශිෂ්‍යාවක විභාගයට මුහුණදෙන තුරු ඇයගේ දරුවන් බලාගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ නැනී හදිසියේ නිවාඩු ගත්ත නිසා
මෙම පුද්ගලයා පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක කාමරයෙන් කාමරයට ගොස් රෝගීන් වෙනුවෙන් වයලීනය වාදනය කරනවා
ශ්‍රවන ආබාධයෙන් පෙලෙන මේ දරුවා ශුවණාධාරක පළඳින්න අකමැති වෙලා තියෙන්නේ සුපිරි වීරයන් ඒවා පළඳින්නේ නැති බව කියමින්.
ඉතින් Marvel Comics මේ දරුවා වෙනුවෙන්ම “Blue Ear.” ලෙස සුපිරි වීරයෙකු නිර්මාණය කර ශුවණාධාරක පළඳින්න කැමති කරගෙන තියෙනවා
මේ කුඩා දරුවා ඔහු කැමතිම සංගීත කණ්ඩායම හමුවූ අවස්ථාවේ සතුට දරාගන්න බැරුව පැනික් ඇටැක් එකක් හැදිලා තියෙනවා,
එම අවස්ථාවේ මුළු සංගීත කණ්ඩායමම දරුවා සුව අතට හැරෙන්කන්ම ඔහුත් එක්ක බිම දිගාවී ඉඳලා තියෙනවා
ගින්නකින් තම සුරතල් සතුන් බේරාගත් මොහොතේ සතුටු කඳුළු හෙලන කාන්තාවක්
කාන්තාවකට අඩු රුධිර සීනි සහිතව රෝහලට ගෙන ගිය පසුව, ඇයගේ දරුවන් 5 දෙන වෙනුවෙන් නිවසේ රැඳී සිට කෑම පිළියෙළ කර භාජන සෝදන සේවකයන් දෙදෙනෙක්.
සියදිවි හානි කරගැනීමට උත්සහ කරන කාන්තාවකගේ අත තම අතට එකතුකර මාංචු දමා ඇයව බේරාගැනීමට උත්සහ කරන පොලිස් නිලධාරියෙක්
අවසන් ස්ථානයේ සිටි දරුවා දුකින් අඬනකොට දෙවන ස්ථානයේ සිටි දරුවා නැවතී ඔහුව සනසවමින් දෙදෙනාම තරඟය එකට නිම කල හැටි
ඕස්ට්‍රේලියාවේ ගංවතුරකින් කැන්ගරුවෙකු බේරාගත පුද්ගලයෙක්