ගෝඨට_බඩු_බනිස් වෙන්න යන්නේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨට_බඩු_බනිස් වෙන්න යන්නේ

    ගෝඨාභයට එරෙහි නඩුව දෙසැම්බර් 4 සිට අඛණ්ඩව විභාගයට



    09 Oct, 2018 | 11:00 AM

    COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ලබන දෙසැම්බර් මස 04 වන දා සිට අඛණ්ඩව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය.

    මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කරන ලැදැයි කියන චෝදනා මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    අද දින මෙම නඩු විභාගය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

    මෙම නඩුව අද විභාගයට ගැනුණේ, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදීයි.


    Sirasa news 1st
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    :D:D:D:D:D:D:D:D#ගෝඨහිරේ2020

    මම මේ තාම අගෝස්තු මරාගේ පවුලම හිරේ යනකන් බලන් ඉන්නව. උඹ කියන්නෙ දැන් එකට 2020 වෙනකන් ඉන්න ඕනෙ කියලද? කියන ලබ්බක් හරියට කියපන්කො සිරා වගේ වනෙන්නේ නැතුව. :baffled::baffled:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,608
    113
    තවම පාඩමක් ඉගෙනගෙන නෑනේ :D

    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගෝටා නම් හිරේ දායි කොහොමත් ගෝටා භීතිය නිසා..මොකා හිරේ දැම්මත් යහපාලනයට ගෑවිච්ච බල්ලෙක්ට අපි නම් චන්දෙ දෙන්නේ නැහැ:P.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    මොකා හිරේ දැම්මත් යහපාලනයට ගෑවිච්ච බල්ලෙක්ට අපි නම් චන්දෙ දෙන්නේ නැහැ:P.

    :yes::yes::yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ගෝටා මෛත්‍රීගෙ ෆිට් එක. ගෝටට මුකුත් වෙන්නෙ නෑ. මාධ්‍ය සංදර්ශන විතරයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අනේ පලයන් වේසි& කොල්ලා යන්ඩ
    අපි මේ බලන් ඉන්නවා මරාගේ පවුලම හිරේ යනකන් 2018 අගෝස්තුත් පහු උනා
    ඒ අස්සේ මේ වේස කැ%යා මගුලක් තකා කරනවා
    අනේ මේ ගිහින් සිරිකොතේ ගූ කාපිය අපිට වද නොදී
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,222
    113
    සේදවත්ත
    මහින්ද එනවා එනවා බය කරලා උන් ටික රනිල් හිරේ දැම්මට පස්සේ , මිනිස්සු වෙන පොරක්ට චන්දේ දීල රනිල්ලගේ සෙට් එකත් ඇතුලට යැව්වනම් හරි . ඒක තමා මිනිස්සු හැටියට අපි කරගන්න ඕනේ , ඌරගේ මාඑ ඌරගේ ඇගේම තියල කපන්න ඕනේ මේ රටේ ගොඩ යෑමක් ඕනේ නම් . උන් 70 ඇන්දුව නම් අපි එක පාරක් තව අන්දමු 2015 ඇන්දුව මරාව මේ පාර ඩබලම අන්දමු. කොහෙන් ගියත් මුන් හොරු පේනවනේ තවත් මුන්ව ඕනේ ලංකාව චිකාගෝ හරි මිලාන් කරගන්නද?
     
    Jul 20, 2018
    210
    31
    0
    උන් බොරුවට රගනාව අපි එදිහ බලන් ඉන්නවා . 2 පැත්තේම උන් ගෙන් එකෙක් වත් හිරේට යන්නේ නැ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,579
    13,208
    113
    තව ටීක දවසකින් පොලිස්පති ගෙදර යනවා
    CJ මාරු වෙනවා
    ඊටපස්සේ සිරිසේන සහ රනිල් ගෙදර යනවා
    උබල අපි රැවටෙනවා
     

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    ඕව මාද්‍ය සංදර්ශන විතරයි. ඒ වගේද බලපන් විජේකලා , රෝහලටවත් යන්නැතුව තනියම කුඩුවට ගිහින් දොරවහ ගත්ත.


    43500675_1625851880848539_6891294761806725120_n.jpg
     
    Last edited:

    Similar threads