Use this windows version and you will thank me

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ලැප් එකත් එක්ක වින්ඩෝස් 10 හම්බ උනේ..
    මම 8.1 දාගත්තා, මොකද මට 10 සෙට් උනේ නැහැ මුල ඉදන්ම..
    දැන් අවුරුදු 2කටත් වැඩි යූස් කරනවා,
    කිසිම අවුලක් නැහැ,
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කඩ්ඩ බැරි එකා;23723562 said:
    onna mamanam nemee.. kiyapan onananam rep dennam :baffled:

    :P පිස්සුද මචං රෙප් නම් අදාල නෑ, උබලගේ thread bumpවෙන්න මම දකින දකින පාරට එකේක එවුවා දාල bump කරල යනවා ;) ඒ අස්සේ ඉතින් දෙකටම නැති එකෙක් ඉදන් ගොන් ආතල් ගනන්වා :lol::lol:
     
    • Like
    Reactions: RottenCOLT
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :P පිස්සුද මචං රෙප් නම් අදාල නෑ, උබලගේ thread bumpවෙන්න මම දකින දකින පාරට එකේක එවුවා දාල bump කරල යනවා ;) ඒ අස්සේ ඉතින් දෙකටම නැති එකෙක් ඉදන් ගොන් ආතල් ගනන්වා :lol::lol:

    පිස්සු උට්ටල බන්. :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං උබල වැඩ කරන ඒ කිව්වේ මැෂිම රිලයබල් විදියට කාලයක් දුවන එක සෑහෙන්න වැදගත් අය නම් මේක දාගන්න. මැෂිම පට්ට ස්මූත් යකෝ කියල වැඩක් නෑ. මේක කලින් සෙට් උනානම් කියල හිතෙනව මට.

    ඇත්තටම වින්ඩෝස් 10 වෙන්න ඕන මේක තමයි. නැතුව අර pro අට මගල නෙමේ. :angry::angry::angry:

    ඔයාලට updates off, superfetch off කරන්න ඕන නම් සර්විසස් වලින් පහසුවෙන්ම කරගන්න පුලුවන් Pro එකේ වගේම.

    මේක long term support branch එක නිසා. එක එක මගුල් අන්ස්ටේබල් අප්ඩේට්ස් ඇවිත් කෙල වෙන්නෑ. එන්නේ ස්ටේබල් අප්ඩේට්ස් විතරයි. :yes:

    ඒ නිසා පීසී එක අවුල් යන්න තියෙන චාන්ස් එක හෙනම අඩුයි. :yes:
     
    • Like
    Reactions: rudr@
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    තාම සෙවන් බං......
    අපි වගේ අනාත කුකුලන්ට ඉතිං මොන ටෙන් දෑ

    යකෝ ඩොකාල හැමෝම එකම ටයිප් වගේ. මම දන්න ඩොකෙක් ඉන්නව මිනිහත් එහෙමයි තාම වින් 7 kmplayer එකේ H.265 play වෙන්නැති උනාම මම කිව්ව අලුත් එක දාගමු කියල. අම්මෝ බෑ මල්ලි මට වැඩ කරන විදියට කන්වර්ට් කරල දෙන්න කිව්ව. :rofl:

    එක අතකින් තමන්ගේවැඩේ වෙනව නම් ඕන නෑ ඉතින්. :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඕකත් අප්ඩේට් වෙනව බන්. මම කලින් දාල තියනව. ඕක ඇක්ටිවේට් කරගන්නත් හෙන කට්ටක් කන්න ඕනෙ. අන්තිමේදි pro එක අරගෙන ඒකෙ features අයින් කරා මේකෙන් https://www.ntlite.com/. ඊට පස්සෙ https://tinywall.pados.hu/ දැම්ම. දාල browser එකයි අනිත් ඕනෙ software හතර පහකුයි ඇරෙන්න අනිත් ඔක්කොම block කරා. දැන් ltsb වගේම තමයි අප්ඩේට් වෙන්නෙත් නෑ. හැබැයි සිංහල ටයිප් කරද්දි තප්පර 10කින් විතර ආයෙත් ඉංග්‍රිසි වලට මාරු වෙනව. මම හිතන්නෙ features අයින් කරද්දි වැරදිල මොනව හරි අයින් වෙලා. තව installation size එක 9GB වලට අඩු උනා :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,216
    72,396
    113
    මාලඹේ
    ඉන්දින් කාරයො මයික්‍රෝසොෆ්ට් එකට රින්ගලා වින්ඩොස් කාලම දැම්මා..