මගේ ලැප් එකත් එක්ක වින්ඩෝස් 10 හම්බ උනේ..
මම 8.1 දාගත්තා, මොකද මට 10 සෙට් උනේ නැහැ මුල ඉදන්ම..
දැන් අවුරුදු 2කටත් වැඩි යූස් කරනවා,
කිසිම අවුලක් නැහැ,
මම 8.1 දාගත්තා, මොකද මට 10 සෙට් උනේ නැහැ මුල ඉදන්ම..
දැන් අවුරුදු 2කටත් වැඩි යූස් කරනවා,
කිසිම අවුලක් නැහැ,




පිස්සුද මචං රෙප් නම් අදාල නෑ, උබලගේ thread bumpවෙන්න මම දකින දකින පාරට එකේක එවුවා දාල bump කරල යනවා
ඒ අස්සේ ඉතින් දෙකටම නැති එකෙක් ඉදන් ගොන් ආතල් ගනන්වා 
