eth wadak nane ban.ee wenakota rupiyale agaya adu welane.
ex: ee kiyanne dan 50000 kin karaganna puluwan wadeta ee kale weddi 100000k denna wenawa.![]()

2005 වෙනකොට Netflix (NFLX) වල රුපියල් ලක්ෂයක් invest කරලා තිබුණා නම්, මේ අවුරුද්දේ මුල වෙනකොට ඒක ලක්ෂ 400ක් වෙලා.
Amazon (AMZN) shares අවුරුදු 16ක් ඇතුලත 100× ටත් වඩා වැඩිවෙලා.
Google (GOOGL) shares අවුරුදු 12ක් ඇතුලත 60× වැඩිවෙලා.
ඒ වගේමයි නවතම analytics වලට අනුව තවත් සමාගම් ගණනාවක් ඉදිරි වහර කීපය ඇතුලත high growths වාර්තා කිරීමට ඉඩ ඇති බව සඳහන් වෙනවා.
ඕවගෙ Shares ගන්න විදියක් තියනවද . මම දන්න විදියට මහබැංකුව ඕයවගේ investment block කරල
eth wadak nane ban.ee wenakota rupiyale agaya adu welane.
ex: ee kiyanne dan 50000 kin karaganna puluwan wadeta ee kale weddi 100000k denna wenawa.![]()
මට නිකමට ඔළුවට ආවෙ. මේ යන විදියට අවුරුද්දකින් විතර ඩොලර් එක 200ක වේවි. අපි මේ දවස් වල ලක්ෂ 17ක් ඩොලර් කරල තියාගත්තොත් අවුරුද්දකින් ලක්ෂ 20ක් රුපියල් කරන්න පුළුවන් නේද
ane ban wedak naththe nehe
buying power eka adu unata ube salli amount eka wadi wenawane. Ethakota deka sapekshawa equalize wenawa. Ethakota wealth nasthi wenne nehe.
ex -
dan pokthak rs.170i. Thawa arududdakin rupiyala baldu wela rs.200i.
uba ada rs 170wa ehemama thiyan innawa. auruddakin e rupyal 170ta ada goththa potha edata gnna puluwanda? behe. ubata thawa Rs.30k add karanna wenawa.
habai uba ada rs.170wa $ walata harawala edata apahu rs walata hawarawanawa. Ethokata ubata rs.200k hambenawa. ethakota ubata ada 17ota gaththa potha edata 200ta ganna puluwan. same amount though. moko rupiyale buying power eka adu wela hinda
oya example ekak dunne. oita wada godak dewal balapanawa. bhanda wala production cost wadiwima, materials adu wima etc etc..
technically mehema karala labhayak nehe. ube wealth eka ua araksha karagannawa.
habai ithin rupiyal walinma thiyagaththoth ube wealth eka uba nasthi kara gannawa

ඕවගෙ Shares ගන්න විදියක් තියනවද . මම දන්න විදියට මහබැංකුව ඕයවගේ investment block කරල