Eka unba thamai decide karanna ona,mage langa oya dekama thiyanawa bn, Fiber line eka gana nam katha karanna deyak na,ahasata polawa wage wenas, specially ping eka, upload speed and download speed hariyatama enawa, godak stable, eth 4G eka ehema na,time to time change wenawa speed eka,ping ekath arakath ekka baluwama godak adui
Unba gedarama inna kenek nam fiber eka supirei

Ping eka aduda slt 4g eke?

Ping eka aduda slt 4g eke?
තියන ADSL එකේ snr හදල දෙන්න බැරි ගොබිලයෝ fiber දෙන්නෙ කොහෙද?![]()

උබට ADSL අපලයි.![]()


MSAN දාන්න වෙනව කියල දැන් අවුරුද්දක්. තවම දාපු පයන්නක් නැහැ.
copper දීගන්න බැරි උන් fiber දෙන්නෙ කොහෙද?![]()
Uba Dialog aran beluwe nedda?

MSAN දාන්න වෙනව කියල දැන් අවුරුද්දක්. තවම දාපු පයන්නක් නැහැ.
copper දීගන්න බැරි උන් fiber දෙන්නෙ කොහෙද?![]()

උබලගෙ පැත්තේ සාමාන්‍යයෙන් users ලා අඩුයිද ??![]()

බිල් දෙකතුනක් කරගන්නෙ මොකටද බං. මුන්ට කොච්චර කීවද.![]()