SLT 4G or FIBER

JBLs

Well-known member
  • May 6, 2018
    3,509
    3,230
    113
    Danata thiyena honda connection monawada ban?

    ඒක ඉතින් ඉන්න පැත්ත අනූව තමයි
    නගර සීමාවක ඉන්නව නම් ඕනම කනෙක්ෂන් එකක් අවුලක්ම නෑ
    අනික හැම කනෙක්ෂන් එකම හැමදාම එකම විදිහට තියෙන්නෙ නෑ
    විශේෂයෙන් 4ජී ඒව
    ස්ටේබල් කනෙක්ෂන් එකක් ඕනනම් Fibre/ADSL
    ටවුන් ඒරියා නම් Fibre/ADSL/4g ඕන අටමගලයක් වැඩ
    මට මේ දවස්වල slt 4g speed 1MBps(8mbit) :confused:
    කනෙක්ෂන් drop වෙනව ඉවරයක් නෑ
    අපේ හිගන නෙට්වර්ක් Providersල ඉන්න කම් අපිට මෙහෙම තමයි නෙට් යන්න වෙන්නෙ
    ටවර් එකට ගන්න පුලුවන් ගාන වගේ සිය ගුනයක් වැඩියෙන් කනෙක්ට් කරල
    ඔහේ කාලකන්නි මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව
    හොදම වැඩේ කියන්නෙ මේ කාලකන්නි අඩුම ස්පීඩ් එක 4mbps කියල දාල
    ඒ ගානට වඩා හතරක් වැඩියෙන් තමා කනෙක්ෂන් එක වැඩ කරන්නෙ
    4g 150mbps යනකන් යන්න පු‍එළුවන්
    එච්චර ඕන නෑ අඩුම 50 වත්
    83 වගේ වැඩ කලා slt 4g ලෝන්ච් කරපු කාලේ :frown::frown:
    හැබැයි ඉතින් ඇඩ්ස් බලන්න ඕන පකයලගේ
    1080පී බලන්න බෑ 4g හුත්තේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machan SLT 4g da fiber ganna ekada honda ? :confused:

    Fiber gaththoth fixed neda ? 4g gaththoth travel karannath puluwan neda ? :rolleyes:
    iCaTdEZ.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,987
    113
    fiber ganing mata ganna baruwa iinne dialog 4g patta slow ban


    4g ganna epa users la wadi speed naha
    7706814802.png
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    4G එකක් තමයි මටත් තිබ්බේ

    Fiber වලට මාරු උනා ටික කාලෙකට කලින්

    ස්පීඩ් එක සුපිරි මචං

    ඩේටා ටික පොඩ්ඩක් වැඩියෙන් කැපෙනවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    ape slt 4g eke bn mase anthima dawasta kalin ra offpeak iwara karanawane.
    edata patta slow. koma hari ara data tika iwara karanna wenne naha :dull:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,987
    113
    4G නම් ගන්නම එපා. ඕකුං CDMA shoutdown කරල ඒවටත් 4G බලෙන් ගහනවා.
    එතකොට traffic වැඩිවෙනවා... ඉතිං slow වෙන්න ගන්නවා... මුන් අලුත් service promote කරාට ඒව නඩත්තු කරන්නෙ නැහැ.

    උදාහරණයක්: රටක වාහන වැඩි වෙනකොට, පාරවල් පලල් වෙන්න ඕන...
    dialog da cdma shut down karanne un voice lta denne dan voice line ekak free 4g router eke
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchn fiber connection ekak aluthenma gannawa nam dan keeyada? voice connection ekak danata naha. voice ekath ekka gannwa nam kyda okkoma cost eka? gedara laga idan within 500m fiber dp ekak tiyenwa :yes: