තෙල්_වැඩි_වෙලා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    Balapan lankawe eka dawasak boring ne.mokak hari athal ekak.onna ratawal
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    Balapan lankawe eka dawasak boring ne.mokak hari athal ekak.onna ratawal

    ඇයි දැන් ඔහෙත් මෙල්බෝර්න්, සිඩ්නි එන උන්ව වෙන තැන් වලට යවන්න නේද හදන්නෙ?... :P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,865
    3,879
    113
    USA
    ඒ උබ දන්නා තරම. මොරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් බලපන්. බිස්නස් වලදී සමහර වෙලාවට මිනිස්සු හිතන දේ නෙමේ වෙන්නේ.

    සරලම උදාහරණයක් දෙන්නං. ලාෆ් එකේ ගෑස් ගැන බලපන්කො හොයලා. ඇයි උන් මීට වඩා බිස්නස් ප්‍රොමෝට් නොකරන්නේ කියලා. එච්ච්රයි.
    හරි argument ඕන නැ ඩිසල් වැඩි කරපුවහාම බලමුකෝ උබද මමද හරි කියලා
    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    ඇයි දැන් ඔහෙත් මෙල්බෝර්න්, සිඩ්නි එන උන්ව වෙන තැන් වලට යවන්න නේද හදන්නෙ?... :P

    Ewa hena kalekata passe ne bn.lankawe ehemasa eka para breaking news gu yanawa:love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    Ewa hena kalekata passe ne bn.lankawe ehemasa eka para breaking news gu yanawa:love:

    මේ ආශික් ලන්තයෙන්, සෝමාලියාවට ගියත් සැපයි දැන්. :oo:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,223
    21,440
    113
    ඒ උබ දන්නා තරම. මොරටුව වගේ කැම්පස් වලින් කරපු රිසර්ච් බලපන්. බිස්නස් වලදී සමහර වෙලාවට මිනිස්සු හිතන දේ නෙමේ වෙන්නේ.

    සරලම උදාහරණයක් දෙන්නං. ලාෆ් එකේ ගෑස් ගැන බලපන්කො හොයලා. ඇයි උන් මීට වඩා බිස්නස් ප්‍රොමෝට් නොකරන්නේ කියලා. එච්ච්රයි.
    Uba poddak pahadili karahan uba kiyanna Dee laugfs gas case eka