පැට්‍රොල් අඩුවට දෙන්න එපා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පැට්‍රොල් අඩුවට දෙන්න එපා

අනූ ගනන් වල පැට්‍රල් හුගක්ම ගනන්.කාර් එකක් මිනිහෙක් එලියට දාන්නේ ඕනම දේකට විතරයි.බොරුවට කාර් අරහේ මෙහේ දුවන්නේ නෑ.හෝමාගම ඉඳන් 92 නුගේගොඩට විනාඩි දහයෙන් එන්න පුලුවන් කාර් එකේ.බස් එකේ විනාඩි 20යි උපරිම.දැන් හෝමාගම ඉඳන් නුගේගොඩට පැය දෙක තුනකින් යන්න පුලුවන්.ඒවගේම ත්‍රීවිල් කාරයො වැහි වැහලා.වෙන ජොබ්ස් වලට මිනිස්සු නෑ.
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
දැන් තමුසේ මොකක්ද කියන්නේ? රටේ සිංහලු වැඩි නිසා උන් ටික රට අරින්න කියලද?:rolleyes:
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
නිකන් ජෝක් එකකට වගේ පැට්‍රල් ලීටරය රුපියල් හාරසියක් කරල මාස තුනක් දුවන්න.ලංකාවේ පාරවල් වල තද බදයක් නැතිම වෙනවා.බස් රත තනි තනි මිනිහා දුවන එක නවත්තලා විදේශීය විදිහට විධිමත් බස් සේවයක් දෙන්න.දියුනු රටවල බස් දුවන්නෙ ආන්ඩුව හෝ ආන්ඩුවට වග කියන කම්පැනි.
 
  • Like
Reactions: creed1

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    දැන් නං ඉතින් අමාරුයි ඒක කියන්නත්
    whMv19V.png
    :rolleyes:
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    අනූ ගනන් වල පැට්‍රල් හුගක්ම ගනන්.කාර් එකක් මිනිහෙක් එලියට දාන්නේ ඕනම දේකට විතරයි.බොරුවට කාර් අරහේ මෙහේ දුවන්නේ නෑ.හෝමාගම ඉඳන් 92 නුගේගොඩට විනාඩි දහයෙන් එන්න පුලුවන් කාර් එකේ.බස් එකේ විනාඩි 20යි උපරිම.දැන් හෝමාගම ඉඳන් නුගේගොඩට පැය දෙක තුනකින් යන්න පුලුවන්.ඒවගේම ත්‍රීවිල් කාරයො වැහි වැහලා.වෙන ජොබ්ස් වලට මිනිස්සු නෑ.
    අනේ පල කැ*යෝ තොට සිංහල තේරෙන එකෙක්ය, මමත් චන්දෙ දුන්නෙ මේ ආන්ඩුවට තමයි දැන්නම් හිතෙන්නේ මුන්ට පිස්සු කියලා, ගොන් හැත්තක් ඉන්නෙ, උබලවගේ යැවුන් ගිහිල්ල තමයි කෙලවෙලා තියෙන්නේ කොන්දක් නැති දේශපාලකයෝ, පොලිස්පති ජෝගි නටනෝ, මේවා දැකලා අනාගත දරුවො කොහෙ හැදෙන්නද තොපිට කියනවට වඩා හොදයි වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්න එක, මුන් දන්නෙ උන්ගෙ මඩිය තද කර ගන්න විතරයි, පාරෙ තියුනු අවුරුදු ගනනක් පරන ගස් කැපුවා, කාන්තාර වගෙ දැන්, යකො පාරවල් හදන්නවත් ගස් කැපුවෙ නෑ, දැන් නිකම්ම කපනවා, මුන්ට හෙන ගහනවා බං පොඩි එකෙක්ට හරි දකින්න තියෙන්න එපයි ඕවා, මුන්ට පිස්සු කියන්නේ කොහෙන්ද ගුගල් මැප් එකෙන් ප්‍රින්ට් එකක් අරන් ඇවිත් කියනවා ඔයාල ඉන්න තැන නාය යනවා වෙන තැනකට යන්න කැමතිද අහනො, යකො මෙහෙමද උදා ගම්මාන හදන්නේ, සක්කිලින්ට කියල වැඩක් නෑ තේරෙන එකෙක්ට එපයි කියන්න
     
    • Like
    Reactions: banda065

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් සීහලුන්ට පොඩි කාර් දෙන්ඩ ආව පාන්ඩුව, දැන් පෙට්ට්‍රල් ගහන්ඩත් එපාලු- පලයවු බස් එකේ ලොල්.. :lol::lol::lol::lol:

    තාම සීහලුන්ට උනේ නැ මේ වෙන්ඩ පටන් ගත්ත විතරයි ඩොලර් එක 200ට විතර ගිහින් පෙට්ටල් ලීටරේ 300 විතර ගියාම ආව් අප්පා සැප උපරිම වෙනස..:yes::):):lol:

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ලොල් සීහලුන්ට පොඩි කාර් දෙන්ඩ ආව පාන්ඩුව, දැන් පෙට්ට්‍රල් ගහන්ඩත් එපාලු- පලයවු බස් එකේ ලොල්.. :lol::lol::lol::lol:

    තාම සීහලුන්ට උනේ නැ මේ වෙන්ඩ පටන් ගත්ත විතරයි ඩොලර් එක 200ට විතර ගිහින් පෙට්ටල් ලීටරේ 300 විතර ගියාම ආව් අප්පා සැප උපරිම වෙනස..:yes::):):lol:

    Sirama ethakota thama munta therenne :lol::lol:
     
    • Like
    Reactions: erozan

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මූ හු#තලා තෙල් වැඩී කරලා නිදහසට කියන්න නැතිහේතුත් හදා ගන්නවා.:angry: උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.:angry::angry::angry::angry:

    යකෝ මහින්දහිටියා නම් අද වෙද්දි රටේ ගුවන් පාලම් බර ගානක් මේ වෙද්දි හදලා ඉවරයි. හයිවේ ගොඩක් හදලා ඉවරයි. උබලා දන්නෙ නැතුව ඇති කොලඹ තියන ප්‍රධාන සේවා මධ්‍යස්ථාන , අමාත්‍යාංග මාලඹේ, බත්තරමුල්ල , පැලවත්ත වගේ තැන්වලට ගෙනිච්චෙත් කොලඹ වාහන තදබදේට විසදුමක් විදියට​. ඒ මනුස්සයා පහුගිය අවුරුදු 3ත් මේ රටේ නායකයා වෙලා හිටියා නම් මේරට ගොඩක් දියුණුයි.
     
    ඉතිං ඔයි ඒ හුත්තා අවුරුදු දෙකක් කලින් චන්දෙ තියං පුකේ ටිංකිරි ගාගත්තට අපි මොනවා කරන්නද?:angry::angry:
     
    • Like
    Reactions: speedmalli

    :yes::yes: තාමත් වෙනසට උක දික් කරන ගූ ඇන් පී පරවේණී වහල්ලු ඔකුන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං ඔයි ඒ හුත්තා අවුරුදු දෙකක් කලින් චන්දෙ තියං පුකේ ටිංකිරි ගාගත්තට අපි මොනවා කරන්නද?:angry::angry:

    චන්දෙ තියන්ඩ ඔනෙ රටක , උබ කීයන්නෙ උබලගෙ රනිල වගේ තියන්ඩ ඔනෙ චන්ද කල් දැම්මනම් හරි කියලද??? උබල ඒ කාලෙ ඒකාධිපති පාලනයක්ද මොකක්ද කිය කියා උඩු බිරුව නේද දැන් කවුද රියල් ඒකාධිපති ලැජ්ජයි උබල ගැන කටින්මද උබල කතා කරන්නෙ ?????
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada

    අද මුළු රටම ටින්කිරි ගාගෙන ඉන්නේ පුතා :rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    චන්දෙ තියන්ඩ ඔනෙ රටක , උබ කීයන්නෙ උබලගෙ රනිල වගේ තියන්ඩ ඔනෙ චන්ද කල් දැම්මනම් හරි කියලද??? උබල ඒ කාලෙ ඒකාධිපති පාලනයක්ද මොකක්ද කිය කියා උඩු බිරුව නේද දැන් කවුද රියල් ඒකාධිපති ලැජ්ජයි උබල ගැන කටින්මද උබල කතා කරන්නෙ ?????

    ජන්දේ තියන්න ඕනි කාලේ තිබ්බා නං ඉවරනි. දැන් ඉතිං හන්දි ගානේ ලත වේවි ඉන්නවා. :baffled:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අද මුළු රටම ටින්කිරි ගාගෙන ඉන්නේ පුතා :rofl:

    පුතාත් ටිංකිරි ගාගෙනද ඉන්නේ? :baffled: මහින්ද ආතා ආවම හරි යයි පුතේ. මහින්ද මහත්තයට ජය වේවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජන්දේ තියන්න ඕනි කාලේ තිබ්බා නං ඉවරනි. දැන් ඉතිං හන්දි ගානේ ලත වේවි ඉන්නවා. :baffled:

    කවුද හන්දි ගානෙ ඉන්නෙ ???? පරවේණී වහල් නියායෙන් රටේ ප්‍රශ්න විසදෙනවනම් හරිම ශෝක්...රනිලගෙ නොහැකියාව සහ උබලගෙ මෝඩ ක්‍රමේ ප්‍රතිපල වලට අනිත් මිනිස්සුන්ට වරද පටවන්ඩ හදන්ඩ එපා..තමන්ගෙ වරද පිලි ගනිල්ල ඉස්සල්ලාම.. පරවේණී වහල්ලු වෙලා බුරා පැන්නම ඩොලර් එක හරි ඉන්ධන මිල හරි පහල යනවනම් හරිම හොදයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    පුතාත් ටිංකිරි ගාගෙනද ඉන්නේ? :baffled: මහින්ද ආතා ආවම හරි යයි පුතේ. මහින්ද මහත්තයට ජය වේවා.

    ටින්කිරි අහවල් තැන ගාගත්තට කමක් නැහැ, සිරිකොත පැත්තේ එහෙම යන්න එපා පුතා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටින්කිරි අහවල් තැන ගාගත්තට කමක් නැහැ, සිරිකොත පැත්තේ එහෙම යන්න එපා පුතා :rofl:

    :rofl::rofl: ඔය දුක ඔය දුක, සීතු පැතූ සම්පත් පහලවෙයි කියල හිතාන් උන්නෙ ඔකුන් රනිල අගමැති උනාම..ලොලේ ලොල් අන්තිමට තිබ්බ හරියත් නැති උනා..:lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ලොල් සීහලුන්ට පොඩි කාර් දෙන්ඩ ආව පාන්ඩුව, දැන් පෙට්ට්‍රල් ගහන්ඩත් එපාලු- පලයවු බස් එකේ ලොල්.. :lol::lol::lol::lol:

    තාම සීහලුන්ට උනේ නැ මේ වෙන්ඩ පටන් ගත්ත විතරයි ඩොලර් එක 200ට විතර ගිහින් පෙට්ටල් ලීටරේ 300 විතර ගියාම ආව් අප්පා සැප උපරිම වෙනස..:yes::):):lol:

    උඩ කතාවට එකගයි, යට කතාව ගොබ්බයි