දැන් ගෙවල් වල වාහන හතරක් විතර තියෙනවා.මිනිහා නුගේගොඩටවැඩට එක කාර් එකක යනවා.ගෑනි රාජගිරියේ වැඩට තව කාර් එකකින් යනවා.පුතා කැම්පස් එකට තව කාර් එකකින් යනවා.දුව ජොබ් එකට තව කාර් එකකින් යනවා.එක ගෙදරකින් වහන දෙක තුනක් පිටත් වෙනවා.
තෙල් මිල අඩු නිසා ජවුසන් නටනවා.ඉස්සර ඔක්කොම එක කාර් එකකින් යන්නේ.පාරවල් බ්ලොක්.ට්රැෆික්.සිංගප්පුරුවේ හැම එකාම වැඩට බස් වල ට්රේන් වල යන්නේ.ලන්ඩන් වලත් එහමයි.ටොකියො වලත් එහෙමයි.කාර් හදන ජපානෙත් ලංකාව වගේ කාර් පදින්නේ නැතුව ඇති.

Last edited:

උබලා නේද මහින්දගේ කාලේ තෙල් වැඩියි, වාහන වල ගාන වැඩීයි, හැමෝටම වාහනයක් දෙනවා කියලා බලේට ආවේ.