iPhone ekak ganna

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    oya aith wikunanna hitanawanam i phone 8 ekak ganna mokada apple classic version eke antima version eka tamai 8 eka e unaata hoda specs tiyana phone ekak issarahata meke market eka watena ekak na. vintage apple lable eka enne i phone 8 ekata tama issarahata.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    XS eka thama officially lankawe release karala na ne? Dialog site ekenam "coming soon" kiyala tiyanawa. Launch date ekak na.

    Import restrictions & dollar value eka anuwa keeyak weida danne na :rolleyes: :baffled:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    oya aith wikunanna hitanawanam i phone 8 ekak ganna mokada apple classic version eke antima version eka tamai 8 eka e unaata hoda specs tiyana phone ekak issarahata meke market eka watena ekak na. vintage apple lable eka enne i phone 8 ekata tama issarahata.

    thanks machn, thawa deyak , x ekath ekka compare karaddi kohomda 8 plus eka?
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    not related to apple products right? umba kiyanne TV, fridge wage ewa gena neda?

    ඔක්කම එකයි බන් වලට Tv,Fridge කෙලවන උන් ෆොන් වලට අමුතුවෙන් සලකන්නෙ නැනෙ...උම්බෙ කැමැත්ත ඔකුන්ගෙන් ගන්නවට වඩා Dialog එකෙන් ගනින් 100% සුවර් බන්...අද්දැකිමෙන් කියන්නෙ...මගෙ යාලුවෙක් 7+ එකක් ගත්තා එකෙන් .එකෙ පොඩි අවුලක් ගියා මුට ඒක මාරැකරලා අළුත් එකක්ම දුන්නා..:yes::yes:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    ඔක්කම එකයි බන් වලට Tv,Fridge කෙලවන උන් ෆොන් වලට අමුතුවෙන් සලකන්නෙ නැනෙ...උම්බෙ කැමැත්ත ඔකුන්ගෙන් ගන්නවට වඩා Dialog එකෙන් ගනින් 100% සුවර් බන්...අද්දැකිමෙන් කියන්නෙ...මගෙ යාලුවෙක් 7+ එකක් ගත්තා එකෙන් .එකෙ පොඩි අවුලක් ගියා මුට ඒක මාරැකරලා අළුත් එකක්ම දුන්නා..:yes::yes:

    sira ?:shocked:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අපෝ අබාන්ස් එකෙන්නම් iphone ගන්න එපා.... ඔය අබාන්ස් එවුන්ගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක අජූතයි, කුජීතයි. ඕකුන් විකුණන LG ප්‍රඩක්ට්ස් වලටවත් හරි හමන් සර්විස් එකක් නොදෙන එවුන් ගැන කුමන කතාද ?

    වොරන්ටි ගැන හිත හිත වද වෙන්නෙ දෙයක් නැහැ මචන් Dialog එකෙන් හරි Damro එකෙන් හරි ගත්තනන්, බය නැතුව ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ තරම් සර්විස් එක සුපිරියි.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,171
    1,760

    Dialog gane abans ekan, dialog agency eka nadda koheda podak hoyala balanda,

    anthimata dialog ekan gatha iphone wala trc seal eka gawa abans name ekak thiba
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    11.gif