machan, abans da dialog lada? goda denek kiuwa dilaog ehemath hodai kiyala.Abans ekkinma ganin![]()
Don't Go to Abans...There Warranty and products are Shit

Don't Go to Abans...There Warranty and products are Shit
oya aith wikunanna hitanawanam i phone 8 ekak ganna mokada apple classic version eke antima version eka tamai 8 eka e unaata hoda specs tiyana phone ekak issarahata meke market eka watena ekak na. vintage apple lable eka enne i phone 8 ekata tama issarahata.
not related to apple products right? umba kiyanne TV, fridge wage ewa gena neda?


ඔක්කම එකයි බන් වලට Tv,Fridge කෙලවන උන් ෆොන් වලට අමුතුවෙන් සලකන්නෙ නැනෙ...උම්බෙ කැමැත්ත ඔකුන්ගෙන් ගන්නවට වඩා Dialog එකෙන් ගනින් 100% සුවර් බන්...අද්දැකිමෙන් කියන්නෙ...මගෙ යාලුවෙක් 7+ එකක් ගත්තා එකෙන් .එකෙ පොඩි අවුලක් ගියා මුට ඒක මාරැකරලා අළුත් එකක්ම දුන්නා..

අපෝ අබාන්ස් එකෙන්නම් iphone ගන්න එපා.... ඔය අබාන්ස් එවුන්ගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක අජූතයි, කුජීතයි. ඕකුන් විකුණන LG ප්රඩක්ට්ස් වලටවත් හරි හමන් සර්විස් එකක් නොදෙන එවුන් ගැන කුමන කතාද ?
වොරන්ටි ගැන හිත හිත වද වෙන්නෙ දෙයක් නැහැ මචන් Dialog එකෙන් හරි Damro එකෙන් හරි ගත්තනන්, බය නැතුව ප්රඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ තරම් සර්විස් එක සුපිරියි.
Dialog gane abans ekan, dialog agency eka nadda koheda podak hoyala balanda,
anthimata dialog ekan gatha iphone wala trc seal eka gawa abans name ekak thiba
Machan that's a different story, you as the end user you will be getting the warranty from Dialog. That's what matters end of the day.
