iPhone ekak ganna

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Apple Authorized Selling point එකකින් ගනින්. ඔය තුට්ටු දෙකේ තැන් වලින් ගන්න එපා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    apple watch series 3 ganna hoda place monawada?

    ලංකාවට ඇපල් වොච් එක රිලීස් කරලා නැහැ
    ඒක නිසා Authorized එවුන් ලග ඇපල් වොච් නැහැ සර්විස්(Apple care, repair) මොනවත් කරන්නෙත් නැහැ
    පිට කඩේකින් ගන්න තමයි වෙන්නෙ
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ලංකාවට ඇපල් වොච් එක රිලීස් කරලා නැහැ
    ඒක නිසා Authorized එවුන් ලග ඇපල් වොච් නැහැ සර්විස්(Apple care, repair) මොනවත් කරන්නෙත් නැහැ
    පිට කඩේකින් ගන්න තමයි වෙන්නෙ

    ganna hoda plce ekak koheda thiyenne machan
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Machan me welawe hatiyata yanna hodama model eka mokadda?:confused:


    ඒක ඉතින් උබේ budget එක අනුව තමයි :P:yes:

    iphone xs max, iphone xs හරි

    එහෙම නැත්තන් iphone x එකත් හොදයි ලොකු වෙනසක් නෑ iphone xs එකත් එක්ක :yes::yes: