කොළඹ_වැහි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
කොළඹට අසනි වැසි
වලාකුළු තරු වහගෙන
සිග්නල් නෑ
ඇස් ඇස් විදිලි කොටනව
අපි විතරයි ඒක දන්නෙ
කාටවත් පේන්නෙ නෑ
කවුරුවත් සැක කරන්නෙ නෑ
අපි ඔක්කෝටම
1f602.png
😂වෙලා.
1f366.png
🍦කමු
මේ වැස්සෙ?
ඔව් චොක්ලට් අයිස් ක්‍රීම්
'ඕන එකක් එක්ක රහයි'


හෙණ ගහපුදෙන්
කෙළෙවෙද්දෙන්
හැමනෙමු


සිද්දවෙන හැම දේම
ස්වාභාවිකයි.
අස්වාභාවික යමක් සිද්ද වෙන්න බෑ
ආදරෙ හැර.

43374046_715607225452400_5584177888254492672_n.jpg

 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    අස්වාභාවික හෙණ චොක්ලට් අයිස් ක්‍රීම් අසනි වැසි bump
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Mage hithe dukak kiya deyak ne.balaporothuwak kiya deyak ne.adare kiya aluth deyak ne.winda wedana hade tawath ne//
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කොළඹට අසනි වැසි
    වලාකුළු තරු වහගෙන
    සිග්නල් නෑ
    ඇස් ඇස් විදිලි කොටනව
    අපි විතරයි ඒක දන්නෙ
    කාටවත් පේන්නෙ නෑ
    කවුරුවත් සැක කරන්නෙ නෑ
    අපි ඔක්කෝටම
    1f602.png
    😂වෙලා.
    1f366.png
    🍦කමු
    මේ වැස්සෙ?
    ඔව් චොක්ලට් අයිස් ක්‍රීම්
    'ඕන එකක් එක්ක රහයි'


    හෙණ ගහපුදෙන්
    කෙළෙවෙද්දෙන්
    හැමනෙමු


    සිද්දවෙන හැම දේම
    ස්වාභාවිකයි.
    අස්වාභාවික යමක් සිද්ද වෙන්න බෑ
    ආදරෙ හැර.

    43374046_715607225452400_5584177888254492672_n.jpg


    මේ අකුරු සන්නස්ගලගේ
    :P:P:P:P