"ඇගේ ඇස අග" (Let her Cry) - 18+

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ubala oya kiyana widihata film eka haduwanam oya balapu tika balannawath oka naha. :lol::lol:

    අපි කියන විදියටම කරන්න ඕන නෑ. නියම ශෘංගාර රසයක් ඇතිවෙන විදියට කරා නම් හොඳයි කියන එක තමයි කියන්නෙ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    හඳගමගේ අනෙකුත් නිර්මාණ එක්ක බැලුවම, මේක නම් සෘන්ගාරාත්මක සිනමාවෙන් ඔබ්බට ගියපු එකක් බවයි මගේ හැඟීම..

    මහාචාර්යවරයා ගත්තොතින් , ඔහු ගෙවන්නේ ඒකාකාරී ජිවිතයක්.. ඒක නිසාම තමයි මට හිතෙන්නේ ඔහු ඒ තරම් සරාගී බවක් නැතත් සරසවි ශිෂ්‍යාව කෙරේ ආකර්ශනය වෙන්නේ.. දුවගේ චරිතයේත් මං හිතන්නේ හඳගම අදහස් කරන්න ඇත්තේ අර මහාචාර්යවරයා ගේ ඒකාකාරී ජීවිතය තව දුරටත් පෙන්වන්න කියලයි මට හිතෙන්නේ..

    හැබැයි ඔතනදි බිරිඳගේ ප්‍රතිචාරය අර සාම්ප්‍රදායික බිරියගේ ප්‍රතිචාරය ම නොවීම නම් අභව්‍යයි.. ඒක නම් තේරුම් ගන්න බෑ මොන අදහසින් දැම්මද කියල..

    මට නිකන් හිතෙන දේ තමා ඔය.
    . :rolleyes:

    මට හිතෙන විදියට මෙතන හඳගමගේ පෞද්ගලික රුචිය මතු වුනා කියලා තමයි පෙනෙන්නෙ. ගොඩක් රචකයො, ඒ වගේම නිර්මාණ කරුවො තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් පාදක කරල තමයි ඒ නිර්මාණ කරන්නෙ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ශිෂ්‍යාවගෙ වැඩේ අවුල් වුනා වෙන්න පුලුවන්. ඒත් මහචාර්ය බිරිඳ ශිෂ්‍යාව ගෙදර නවත්ත ගත්ත එකෙන් ඊට වඩා විශාල අවුල් පවුල් ජීවිතයෙ ඉස්සරහට ඇති වෙනවා. මේ ගැන ෆිල්ම් එකේ යම් විදියක ඉඟියක් කරනවා, ඒත් ඒක ප්‍රබල මදි.

    කවදාවත් ස්වාමියාට ආදරය කරන බිරිඳකට තම ස්වාමියාව වෙනත් තරුණියක් සමග share කරගෙන ඉන්න බෑ.

    ඔව් මහාචාර්ය බිරිද ශිෂ්‍යාව ගෙදර නවත්ව ගත්ත එකෙන් ඉස්සරහට අවුල් ඇති වෙන්න පුඑවන්

    මෙම චිත්‍රපටය විවිධ පැති කඩ ඔස්සේ කෙනෙකුට සිතිය හැක මා දකින විදියට නම් සරසවි ශිෂ්‍යාව ගෙදර නවත්වා ගැනිම තුලින් ඇගේ වැඩ පිළිවෙල අවුල් වීමයි. සරසවි ශිෂ්‍යාව එම නිවසින් පිටවී යාමත් නැවත මහචාර්යවරයා හා ශිෂ්‍යාව අතර මෝටර්රථය තුල සිදුවන දෙබසේදි ඇය පවසනවා "එනත සිටියොත් මගේ අරමුණ වෙනස් වෙනවා" මෙතනදි ඇය අදහස් කරේ තමාට මහාචාර්ය බිරිද හා එම ගෙදර ජිවත් වීම නොව තමාට මහචාර්යවරයා හිමි කර ගැනිම විය හැක ඒ වගේම මහචාර්යවරයා තම බිරිදට ශිෂ්‍යාව ගෙදර නවත්වා ගැනිමට බල කිරිමක් හෝ තම සම්බන්ධය බිරිද විසින් ඉවසා සිටිය යුතුයි යන අදහසක් මෙහි නොමැති බවයි

    මේ ෆිල්ම් වල වගේ ගෑණි මිනිහගෙ කොටු පනින වැඩ වලට කැමැත්ත දුන්නත් යටි හිතෙන් විඳවනවා. ඒක තමයි යථාර්තය. එහෙම කැමැත්තක් දුන්නත් ගෑණිට තියෙන ආවේගය කවද හරි පුපුරල ගිහිල්ලා මහා ලොකු විනාසයක් වෙනවා.

    මේ පහත තියෙන යථාර්තය මීට හොඳ උදාහරණයක්.


    Divaina%20Article%202016-02-07_Page_1_zpskznry2zo.jpg



    Divaina%20Article%202016-02-07_Page_2_zpsucwvhtvt.jpg



    Divaina%20Article%202016-02-07_Page_3_zpssyy5mypd.jpg
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මේක ඔන්න PEOTV එකේ movies වලට එනවලු ළඟදීම. කැමතිඅයට ගෙදර ඉඳන්ම බැලුව හැකි.