යන්තම් බේරිලා ඔන්න...
අරුම පුදුම දිවිග් ගලවා ගැනීමක්...
සෝයුස් MS-10 යානය අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය (ISS) බලා ගමන් ඇරඹුවේ ගගනගාමින් දෙදෙනා Nick Hague සහ Alexey Ovchinin ..

වෙනම රේල් ලයින්1ක් තියනවා රොකට් එක ගේන්න...

ඕතොඩොක්ස් පූජකතුමෙක් පිරිත්පැන් ටික එහෙම ඉහල වැඩේට ස්ටාර්ට්1 දෙනවා..

බායි...

ඔටුවොත් බලන් ඉන්නේ සීන්1...

ආරම්භයේදි කිසිස්ම අවුලක් නැතුවා ගියාලු..
. 

අද කසස්තානයෙන් අභ්‍යවකාශගතවූ රශියානු යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය කරා ගමන් කිරිමේදි දහන රොකට්ටුවේ ඇති වූ බිද වැටීමක් නිසා අනතුරට පත් වූවා...

යානය තුල අභ්‍යවකාශගාමින් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන් දෙදෙනා මෙම අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වී තිබෙනවා...
දහන රොකට්ටුවේ ඇති දුර්වලතාවයන් ගැන නාසා ආයතනය මොවුන් දැනුවත් කර තිබියදි, මෙමෙ ලෝන්ච්1 සිදුවී ඇති අතර
දහන රොකට්ටුවල ඇතිවූ මේම බිදවැටීමත් සමග යානය සෙලවීමට ලක් වන අතර ඉන් සුලු වෙලාවකින් පසු යානය a ballistic descent mode ක්‍රමවේදයට අනුව කසස්ථානයට ගොඩ බස්සවා ගැනීමට සමත්ව තිබෙනවා..

පේන්වනේ අඩිය ගහල වගේ වටේ යන හැටි...

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානයේ ඉන්න සෙට්1 මේක බලාගෙන ඉදල.. ඒතකොට ගහපු ෆොටෝ1ක් මේ.. බලන්න ලගටම එනවනේ... ලගටම ඇවිත් යන්න යනවා... අහස් කූරක් උඩ යවපු සීන්1ක් තම උනේ..

සියලු තත්වයන් පාලනය කරඇති බව මෙහෙයුම් මධ්‍යස්ථානය පවසනවා..
මේ ජරමර නිසා අභ්‍යවකාශ මධ්‍යස්තානේ ගෙදර එන්න බලන් ඉන්න අයට තව දුරටත් කට්ට කෑමට සිදුවන බව නාසා ආයතනය සදහන් කලා..
පූටින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ "දෙවියනි ස්තුතියි නැවියන් දෙදෙනා ජීවතුන් අතර.. "
යානය ගොඩ බාපු ලොකේශන්1 සොයා නිරීක්ෂණ ක්‍රියාත්මකයි..
ඇමරිකාව සහ රශියාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටළු පැනනැගුනත් මෙම මෙහෙයුම් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ..
ඔන්න ඕකයි වුනේ...

Last edited:

uba maruwata liyala thiyenawa