යන්තම් බේරිලා ඔන්න...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යන්තම් බේරිලා ඔන්න...

    අරුම පුදුම දිවිග් ගලවා ගැනීමක්...

    NINTCHDBPICT000440909766.jpg

    සෝයුස් MS-10 යානය අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය (ISS) බලා ගමන් ඇරඹුවේ ගගනගාමින් දෙදෙනා Nick Hague සහ Alexey Ovchinin ..:love::love:

    4947580-6264339-image-a-15_1539253928730.jpg
    :cool::cool:

    4950362-6264339-image-a-29_1539255590390.jpg

    වෙනම රේල් ලයින්1ක් තියනවා රොකට් එක ගේන්න... :yes::yes:

    4950354-6264339-image-a-28_1539255583366.jpg

    ඕතොඩොක්ස් පූජකතුමෙක් පිරිත්පැන් ටික එහෙම ඉහල වැඩේට ස්ටාර්ට්1 දෙනවා.. :love::love:

    4949856-6264339-image-a-20_1539254377450.jpg

    බායි... :yes::yes::yes:

    4950366-6264339-image-a-39_1539255612154.jpg

    ඔටුවොත් බලන් ඉන්නේ සීන්1... :dull::dull:

    4950350-6264339-image-a-31_1539255596697.jpg

    NINTCHDBPICT000440919012.jpg

    ආරම්භයේදි කිසිස්ම අවුලක් නැතුවා ගියාලු..:cool:. :yes::yes:

    අද කසස්තානයෙන් අභ්‍යවකාශගතවූ රශියානු යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය කරා ගමන් කිරිමේදි දහන රොකට්ටුවේ ඇති වූ බිද වැටීමක් නිසා අනතුරට පත් වූවා... :confused::confused:

    4949242-6264339-image-a-13_1539253392686.jpg


    යානය තුල අභ්‍යවකාශගාමින් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන් දෙදෙනා මෙම අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වී තිබෙනවා... :yes:
    දහන රොකට්ටුවේ ඇති දුර්වලතාවයන් ගැන නාසා ආයතනය මොවුන් දැනුවත් කර තිබියදි, මෙමෙ ලෝන්ච්1 සිදුවී ඇති අතර:dull:

    Launch.png

    දහන රොකට්ටුවල ඇතිවූ මේම බිදවැටීමත් සමග යානය සෙලවීමට ලක් වන අතර ඉන් සුලු වෙලාවකින් පසු යානය a ballistic descent mode ක්‍රමවේදයට අනුව කසස්ථානයට ගොඩ බස්සවා ගැනීමට සමත්ව තිබෙනවා.. :yes::yes:

    NINTCHDBPICT000440918450.jpg

    පේන්වනේ අඩිය ගහල වගේ වටේ යන හැටි... :P:P

    4961384-6264339-image-a-71_1539273286313.jpg

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානයේ ඉන්න සෙට්1 මේක බලාගෙන ඉදල.. ඒතකොට ගහපු ෆොටෝ1ක් මේ.. බලන්න ලගටම එනවනේ... ලගටම ඇවිත් යන්න යනවා... අහස් කූරක් උඩ යවපු සීන්1ක් තම උනේ..:baffled::baffled:

    Launch-3.png

    සියලු තත්වයන් පාලනය කරඇති බව මෙහෙයුම් මධ්‍යස්ථානය පවසනවා.. :baffled:

    මේ ජරමර නිසා අභ්‍යවකාශ මධ්‍යස්තානේ ගෙදර එන්න බලන් ඉන්න අයට තව දුරටත් කට්ට කෑමට සිදුවන බව නාසා ආයතනය සදහන් කලා.. :angry:

    පූටින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ "දෙවියනි ස්තුතියි නැවියන් දෙදෙනා ජීවතුන් අතර.. " :yes:

    යානය ගොඩ බාපු ලොකේශන්1 සොයා නිරීක්ෂණ ක්‍රියාත්මකයි..
    ඇමරිකාව සහ රශියාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටළු පැනනැගුනත් මෙම මෙහෙයුම් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ..

    4973974-0-image-m-1_1539304912216.jpg

    ඔන්න ඕකයි වුනේ... :yes::yes:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ චිචී කොල්ලට කිව්වා නම් ඕකා ඕක ගොඩ දානවා විනාඩි ගානෙන්. මෝඩ රුසියානුවෝ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    happy to hear that there is a way to get out safely when rocket is malfunctioning.
    This is one reason why the USA gave up shuttle program. If the main rocket explodes, shuttle will not survive.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සෝයුස් රොකට් එකකට ඔහොම දෙයක් වෙන්නේ කලාතුරකින්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,085
    25,182
    113
    වතුර පොවන්න තුමා එනකන් ඉන්නේ නැති නිසයි ඕවා දියුණු.ඩයල් 3 ම පට්ට ඩයල් වගේ....උන් ඇඹරෙන්නේ නෑ.අපේ එකෙකුට කඩියෙක් කෑවත් රෙවෙනවා....