යන්තම් බේරිලා ඔන්න...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උනුත් පට්ට දුකක් එක්ක මාර අවධානම්ක් නේද ගන්නේ.:baffled:
    අර අභ්‍යවකාශ මධ්‍යස්ථානේ උනුත් පව්.. අයේ අලුත් එක්ක හදාගේන එනකන් ඉන්න එපැයි දැන්..:sorry:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hambe dan thamai agata le tikak inuwe

    chichi ser work ass engineer :confused:

    Mahinda+Rajapaksa+Queen+Elizabeth+II+Attends+lQTPkQkfOoHl.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උනුත් පට්ට දුකක් එක්ක මාර අවධානම්ක් නේද ගන්නේ.:baffled:
    අර අභ්‍යවකාශ මධ්‍යස්ථානේ උනුත් පව්.. අයේ අලුත් එක්ක හදාගේන එනකන් ඉන්න එපැයි දැන්..:sorry:

    :yes::yes:
    ow mchn.. balapan ithin aaye sick gahuwoth ehema iwarayi ithin.. a minussu mulu lokema wenuwen thama kapakirm karanne ithin
     
    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    Initially there were two astronauts. However, as per the video, there were three when they were rescued. How it was happened.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Palaweni para wenna athi ohoma case ekakin jivithe beruna..oya space X unta barida wade karanna..

    Space X එකේ තාම මිනිස්සු යවන්න තරම් ශුවර් නැහැ
    රශියන් සෝයූස් ඩිසයින් කරේ 1960 ගනන් වල, ඒවයෙ මිනිස්සු යවන්න පුලුවන් පට්ට ශුවර් පිට. මිනස්සු එක්ක ගියපු සෝයූස් එකක අවුලක් ආවෙ මේ හෙන කාලෙකින්
    එතකොට හිතපන්කෝ Space X අද ඉන්න තැනට වඩා රශියන් එවුන් 1960 ගනන් වල හදලා තියනවා(අද කාල වගේ කම්පියටර් සිමියුලේශන් අනම් මනම් මොනවත් නැතුව)
    දැන් තියන ටෙක්නොලොජි එක්ක Space X එවුන් වැඩ කෑලි දැම්මට මිනිස්සු යවන්න තරම් රිලයබල් එකක් හදාගන්න බැරි උනා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යන්තම් මිනිස්සුන්ගේ ජීවිත ටික බේරුනා
    TFS :)
    +Reps ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile