Good bye duminda silva

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඇස් දෙකෙන් දැක්කා වගේ අපහාස කරන්නේ . දුමින්ද කුඩු වික්කද කියලා කුඩු උඩ බල්ටි ගහපු මිනිස්සු විතරයි දන්නෙ. කොලොන්නාව ඉන්න මිනියෙක් ගෙන් හැව්වනම් කියයි. බාරත ද? දුමින්ද ද? කුඩු වික්කෙ කියලා. මහියංගණය දඹානේ උන් කිව්වාට වැඩක් නෑ.

    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඇස් දෙකෙන් දැක්කා වගේ අපහාස කරන්නේ . දුමින්ද කුඩු වික්කද කියලා කුඩු උඩ බල්ටි ගහපු මිනිස්සු විතරයි දන්නෙ. කොලොන්නාව ඉන්න මිනියෙක් ගෙන් හැව්වනම් කියයි. බාරත ද? දුමින්ද ද? කුඩු වික්කෙ කියලා. මහියංගණය දඹානේ උන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    උඹලට මතකද ඕකා ග්‍රැෆික් පොටො හදල මීඩියා වල ගියා ඔලුව කුඩු වෙල කියල අනුකම්පාව ගන්න.. ගෝටා ගෙ හෙලිකොප්ටර් වලින් ජපුරෙ හොස්පිටල් ගෙනිහින් එතනින් කටුනායක යැව්වෙ සින්ගපොර් යන්න.. සුපිරි ඩ්‍රාමා එකක් දුන්නෙ බේරෙන්න.. කල කම් පලදේ කියන්නෙ මේවට තමා
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඇස් දෙකෙන් දැක්කා වගේ අපහාස කරන්නේ . දුමින්ද කුඩු වික්කද කියලා කුඩු උඩ බල්ටි ගහපු මිනිස්සු විතරයි දන්නෙ. කොලොන්නාව ඉන්න මිනියෙක් ගෙන් හැව්වනම් කියයි. බාරත ද? දුමින්ද ද? කුඩු වික්කෙ කියලා. මහියංගණය දඹානේ උන් කිව්වාට වැඩක් නෑ.
    yawanawanam barata innawa ban . kudu gena un me rate ..kamak nee den wath unta . poddak hithata bayak hari ewinee
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ඇස් දෙකෙන් දැක්කා වගේ අපහාස කරන්නේ . දුමින්ද කුඩු වික්කද කියලා කුඩු උඩ බල්ටි ගහපු මිනිස්සු විතරයි දන්නෙ. කොලොන්නාව ඉන්න මිනියෙක් ගෙන් හැව්වනම් කියයි. බාරත ද? දුමින්ද ද? කුඩු වික්කෙ කියලා. මහියංගණය දඹානේ උන් කිව්වාට වැඩක් නෑ.

    Dennama kuddo..
    Mama hondata dannawa..
    Oya dematagoda Chaminda kiyana ekawath mama dannawa...Duminda kudu wikke na kiyala kiyanwanam uh thamai Dambanen apu eka..

    Premachandrath Kudu wikka..
    Narahenpita, Amgahawatta, Mahawatta, Thaara watta etc oya hama thanatama kudu beduwe un..

    Dumimda nam aruta wada hapan..
    Uh karima karo kuddek..

    Mokada mama mewa dannawa..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,310
    113
    Malabe
    හොඳ වැඩේ ඕකට.UNP ඵකේ ඉන්නේ නැතුව ගියා මරාට පුක දෙන්‍න.:lol:ඊළගට ගෝඨා..:D

    2020 ගූ.ඇන්.පී ගෙදර. ඇපත් නැති වෙන්න පරදිනවා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Dennama kuddo..
    Mama hondata dannawa..
    Oya dematagoda Chaminda kiyana ekawath mama dannawa...Duminda kudu wikke na kiyala kiyanwanam uh thamai Dambanen apu eka..

    Premachandrath Kudu wikka..
    Narahenpita, Amgahawatta, Mahawatta, Thaara watta etc oya hama thanatama kudu beduwe un..
    [
    Dumimda nam aruta wada hapan..
    Uh karima karo kuddek..

    Mokada mama mewa dannawa..

    උබ ඔහොම කියනවා...
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,948
    6,826
    113
    Nawala
    හොඳ වැඩේ ඕකට.UNP ඵකේ ඉන්නේ නැතුව ගියා මරාට පුක දෙන්‍න.:lol:ඊළගට ගෝඨා..:D

    සාටක බයිය ලගට ගිය එකෙකුට හරිගියේ කවදාද බන් ....කොටින්ම අ. 40 රටකරපු ගඩාපි ඕකගේ කරේ අතදම්මා විතරයි , මිනිහාගේම රටේ උන් එකතුවෙලා ඌව මරලා දැම්මා බල්ලෙක් වගේ ...

    GADAFI_MR_ST_lg.jpg

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    2020 ගූ.ඇන්.පී ගෙදර. ඇපත් නැති වෙන්න පරදිනවා.

    දැන් නම් රටේ නීතියක් තියනවා කියල පේනවා .තව අවුරුදු 2 ක් රට ඔහොම තියෙයි ඊට පස්සේ ආයෙත් එන්නේ පෙර තිබුණු අවිනීතික යුගය. කනගාටුයි මට නම් අපේ රට ගැන සහ මිනිස්සු ගැන
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කරනකලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    සාටක බයිය ලගට ගිය එකෙකුට හරිගියේ කවදාද බන් ....කොටින්ම අ. 40 රටකරපු ගඩාපි ඕකගේ කරේ අතදම්මා විතරයි , මිනිහාගේම රටේ උන් එකතුවෙලා ඌව මරලා දැම්මා බල්ලෙක් වගේ ...

    GADAFI_MR_ST_lg.jpg

    ane huke.udde iwarayak kale thope maha ekada.anti parak gahan hitapan
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුඩු ගැන නං දන්නේ නෑ. මම ඇත්තටම දැකලා තියෙන නිසයි කියන්නේ. හැබැයි මිනිහා සෑහෙන කට්ටියට උදවු කළා.මන් මේ ගැන මිට කලිනුත් කියලා ඇති. ගොඩක් දුප්පත් මිනිස්සුන්ට කෑම බීම ගෙවල් හදන්න බඩු. මරණයක් ද කරදරයක්ද සෙනික එනවා ආරංචි උන ගමන්ම. ඇවිත් අඩුපාඩු වෙන්න තියෙන දේවල් අහලා දෙනවා නැති බැරි උන්ට. මේ වගේ මම නං ලංකාවේ කිසි දෙසපාලුවෙක් දැකලා නෑ.