🏆 Elakiri Awards 2018 🏆 Rising Star

🏆 Elakiri Awards 2018 🏆 Rising Star


  • Total voters
    106
Status
Not open for further replies.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Pol ehema leligahanna puluwanlu
    Ubawa balagani :rofl:

    බලාගන්න කෙසේ වෙතත්, මාව රොස්ට් කරලා උන්දෑ ඔය බඳින්න ඉන්න හාදයට කන්න දෙයි, තෙල් බටර් ටිකක් දාල...
    පොල් ලෙලි ගහන්න ගිහින් මම අමාරුවේ වැටෙයිද දන්නේ නෑ...නෑ මම කිව්වේ ඔය අත පය අංග තැලෙයිද දන්නේ නෑනේ... :baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනම් උයනවා:frown::frown:

    7Bq796XmQictq.gif

    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ සරා නගේ...
    අනෙ සරා නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ


    https://www.elakiri.com/forum/showthread.php?t=1871626
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ මාව අහුවුනොත් නේ.....
    අපිව අල්ලන එක ලේසි වෙන්නේ නෑ....

    :P:P:P

    අනෙ මේ ඉගිලෙන්න වත් බැරි පාත්තයා...අමතක උනාද ඔයා තමා අන්තිමයා කියලා...මතකනෙ අයිස් එජ් එකෙ දි සෙට් එකම රොස්ට් උනා........:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    7Bq796XmQictq.gif

    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ සරා නගේ...
    අනෙ සරා නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ


    https://www.elakiri.com/forum/showthread.php?t=1871626

    ඔර්ජිනල් එකෙන් මංඩපේ ට ඇවිත් චන්දේ දෙන්න කියලා මගෙන් ඉල්ලුවොත් දෙනවා:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    7Bq796XmQictq.gif

    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ සරා නගේ...
    අනෙ සරා නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

    https://www.elakiri.com/forum/showthread.php?t=1871626

    මුත්තා බය වෙන්න එපා...ඔය කිව්වට මේ නෝනා හාමු ගේ ඡන්දේ මුත්තට තමයි. අන්තිම මොහොතේ දෙන්නේ, අන්තිම මොහොතේ.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනෙ මේ ඉගිලෙන්න වත් බැරි පාත්තයා...අමතක උනාද ඔයා තමා අන්තිමයා කියලා...මතකනෙ අයිස් එජ් එකෙ දි සෙට් එකම රොස්ට් උනා........:P

    සත්තුන්ගේ උනත් හිත් පාරන්න එපා ප්‍රෙන්ඩ්....දුක හිතෙනවා. :(:(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සත්තුන්ගේ උනත් හිත් පාරන්න එපා ප්‍රෙන්ඩ්....දුක හිතෙනවා. :(:(:(

    :Pදන්නවාද ඩොඩෝ දැන්මම රේප් කැපිල්ල පටන් අරන්...කවුද මගෙ රේප් කපලා "ඇයි ඩොඩෝ හොර මිනිහද"අහලා:rofl:කපපු කෙනාව නම් මම දන්නවා:Pපව් ඉතින්..............;):cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :Pදන්නවාද ඩොඩෝ දැන්මම රේප් කැපිල්ල පටන් අරන්...කවුද මගෙ රේප් කපලා "ඇයි ඩොඩෝ හොර මිනිහද"අහලා:rofl:කපපු කෙනාව නම් මම දන්නවා:Pපව් ඉතින්..............;):cool:

    ඵක්.......හපොයි. :frown::frown:
    ඔව්වට සැලෙන්න එපා. අපි කිරියේ ප්‍රතිපාදන වලින් ඔයාට පාඩුව පියවන්නම්.:yes::yes:
     
    Status
    Not open for further replies.