🏆 Elakiri Awards 2018 🏆 Entertaining Member

විනෝදාත්මක චරිත&


  • Total voters
    289
Status
Not open for further replies.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුත්තාගේ බැහැල....කට්ටිය එකතු වෙලා මුත්තාගේ කලින් විදිහට නග්ගමු....:yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැලක් පෙන්නුවානම් හරි :P

    කොටාට නම් වැලකින් ජන්ගියක් දෙන්නවත් පුළුවන්නේ.....
    අනේ මන්දා මුත්තාගේ කෝම නග්ගන්නද කියල, ඔය වයසත් එක්ක...:confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටාට නම් වැලකින් ජන්ගියක් දෙන්නවත් පුළුවන්නේ.....
    අනේ මන්දා මුත්තාගේ කෝම නග්ගන්නද කියල, ඔය වයසත් එක්ක...:confused::confused:
    ජෝන් සීයගේ බෙහෙත දීල බලන්න :yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ජෝන් සීයගේ බෙහෙත දීල බලන්න :yes:

    tenor.gif
     
    උන්දලා වයසට ගියත් වාසනාවන්තයි.......ඒකට අපි.:baffled::baffled::baffled:

    සිරා මචෝ. UNP එකේ ඉන්න ලකීම පොර .
    ඔය ෆොටෝ එක නිසා නෙමෙයි කිවුවෙ..
    මරු ෆොටෝ එක. මාත් දක්කා මෙයා සිනමන් එකේ (ගෝල් රෝඩ්) මීට සතියකට වගේ කලින් ලැජ්ජා නිසා ෆොටෝ එකක් ගන්න කතාකරන්න ගියේ නෑ
    මට ඉන්ගිරිස් අවුල් .......:sorry::sorry::sorry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිරා මචෝ. UNP එකේ ඉන්න ලකීම පොර .
    ඔය ෆොටෝ එක නිසා නෙමෙයි කිවුවෙ..
    මරු ෆොටෝ එක. මාත් දක්කා මෙයා සිනමන් එකේ (ගෝල් රෝඩ්) මීට සතියකට වගේ කලින් ලැජ්ජා නිසා ෆොටෝ එකක් ගන්න කතාකරන්න ගියේ නෑ
    මට ඉන්ගිරිස් අවුල් .......:sorry::sorry::sorry:

    අඩෝ සිරාවට......ලස්සනයි නේ බන්.වැඩි වයසකුත් නෑ මම හිතන්නේ අවුරුදු 20 වගේ.

    මේ වගේ වෙලාවට නම් ඉංග්‍රීසි වල වටිනාකම බොක්කටම දැයෙනවා නේ .:sorry::sorry:
     
    Status
    Not open for further replies.