ඉන්ධන_මිල_සූත්‍රය
ලෝකයේ බලවත්ම තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරලා තියන ආණ්ඩුවක් සරල තොරතුරක් වන ඉන්ධන මිල සූත්‍රය ලබා දෙන්නේ නැත්තේ ඇයි ?? මේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන රහසක් නෙමේ නේ ??
මුන් තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා පනතක් සම්මත කරා ටීවී ඇඩ් දාගෙන නටන්නේ බොරුවක්ද ?? රනිල්ගේ පොලිස් ප්‍රජාතන්ත්‍ර වාදී පාලනය වගේද තොරතුරු දැනගැනීමේ පනතත් ??
නැත්නම් ඇත්තටම මිල සුත්‍රයක් නැතිද මොන්ගලයාට හිතුනු හිතුනු විදියට වැඩි කර කරද යන්නේ
උබලා මොකද හිතන්නේ ???