ඉන්ධන_මිල_සූත්‍රය

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉන්ධන_මිල_සූත්‍රය

    ලෝකයේ බලවත්ම තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරලා තියන ආණ්ඩුවක් සරල තොරතුරක් වන ඉන්ධන මිල සූත්‍රය ලබා දෙන්නේ නැත්තේ ඇයි ?? මේ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන රහසක් නෙමේ නේ ??

    මුන් තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා පනතක් සම්මත කරා ටීවී ඇඩ් දාගෙන නටන්නේ බොරුවක්ද ?? රනිල්ගේ පොලිස් ප්‍රජාතන්ත්‍ර වාදී පාලනය වගේද තොරතුරු දැනගැනීමේ පනතත් ??

    නැත්නම් ඇත්තටම මිල සුත්‍රයක් නැතිද මොන්ගලයාට හිතුනු හිතුනු විදියට වැඩි කර කරද යන්නේ

    උබලා මොකද හිතන්නේ ???
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පනතේ තියෙනවා තොරතුරු නොදුන්නොත් ඊළඟට ඉල්ලන්නේ කාගෙනද කියලා.. නඩුවකට යන්න පුලුවන් අන්තිමට. තොරතුරු නොදී සිටීම නිසා අදාළ නිලාදාරීන්ට දඩ කන්නත් වෙනවා.. නිලධාරීන් ඔප්පු කරන්න වෙනවා එහෙම නැත්නම් තොරතුරු නොදෙන්න හේතුව පනතෙන් තියෙනවා කියලා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මිල සූත්‍රය ඉතින්

    ලීටරයක ටැක්ස් + arbitory positive integer.

    තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ පනතේ තියෙනවා තොරතුරු නොදුන්නොත් ඊළඟට ඉල්ලන්නේ කාගෙනද කියලා.. නඩුවකට යන්න පුලුවන් අන්තිමට. තොරතුරු නොදී සිටීම නිසා අදාළ නිලාදාරීන්ට දඩ කන්නත් වෙනවා.. නිලධාරීන් ඔප්පු කරන්න වෙනවා එහෙම නැත්නම් තොරතුරු නොදෙන්න හේතුව පනතෙන් තියෙනවා කියලා

    මෙච්චර ලේසි නම් අයි ඉල්ලනවා ඉල්ලනවා දෙන්නේ නැත්තේ ඇයි ????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    අනිවා දිය යුතුයි. ඕකේ හංගන්න දෙයක් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙච්චර ලේසි නම් අයි ඉල්ලනවා ඉල්ලනවා දෙන්නේ නැත්තේ ඇයි ????

    දෙන්න සූත්‍රයක් නැතුව ඇති බන්.
    නොදී ඉන්න තීරණය කරන නිලධාරීන් දේශපාලුවන්ගේ හස්තයට යට උනු හෝ කැමැත්තෙන් යටවී ඉන්න උන් වෙන්නැති.

    කරප්ටඩ් නිලධාරීන් බේරගන්න සල්ලි එකතු කලා මතකනේ.. ඒ වගේ තමා මුන්ටත් ඇති
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දෙන්න සූත්‍රයක් නැතුව ඇති බන්.
    නොදී ඉන්න තීරණය කරන නිලධාරීන් දේශපාලුවන්ගේ හස්තයට යට උනු හෝ කැමැත්තෙන් යටවී ඉන්න උන් වෙන්නැති.

    කරප්ටඩ් නිලධාරීන් බේරගන්න සල්ලි එකතු කලා මතකනේ.. ඒ වගේ තමා මුන්ටත් ඇති

    විදියත්මක කැබිනෙට්ටුව වගේ ඇති මිල සුත්‍රය්ත් :lol::lol:කරප්ටඩ් නිලධාරීන් ඇති නෙමේ ඉන්නවා අතේ මාට්ටු වුනු $ මිලියන් ගණනින් පාගා ගහන නිලධාරීන් ඉන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විදියත්මක කැබිනෙට්ටුව වගේ ඇති මිල සුත්‍රය්ත් :lol::lol:කරප්ටඩ් නිලධාරීන් ඇති නෙමේ ඉන්නවා අතේ මාට්ටු වුනු $ මිලියන් ගණනින් පාගා ගහන නිලධාරීන් ඉන්නේ

    කිය කියා හිටියට වැඩක් නෑ.. ඉන්නවා ඉන්නවා කියලා. ඒවා උසාවියටම ගෙනියන්න ඕනේ. ඔන්න පොලිටික්කොන්ට නම් කම්ප්ලේන් කරනවා කරප්ෂන් රිෆර් කරලා... කල් යනවා හැබැයි මොකක්දෝ හේතුවකට :lol: $ ගන්නවා කියලා වචන කියනවට වඩා අහවල් එකට මෙන්න ගත්ත සාක්ෂි කියලා නීතියට භාර දෙන්නනේ ඕනේ...ඒවා ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්නයක්. ඇට්ලීස්ට් ඉනීශියේට් වෙන්න එපැයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කිය කියා හිටියට වැඩක් නෑ.. ඉන්නවා ඉන්නවා කියලා. ඒවා උසාවියටම ගෙනියන්න ඕනේ. ඔන්න පොලිටික්කොන්ට නම් කම්ප්ලේන් කරනවා කරප්ෂන් රිෆර් කරලා... කල් යනවා හැබැයි මොකක්දෝ හේතුවකට :lol: $ ගන්නවා කියලා වචන කියනවට වඩා අහවල් එකට මෙන්න ගත්ත සාක්ෂි කියලා නීතියට භාර දෙන්නනේ ඕනේ...ඒවා ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්නයක්. ඇට්ලීස්ට් ඉනීශියේට් වෙන්න එපැයි

    :lol::lol:

    අපි සිහින දකිමු
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    44352439_943856689147370_5177941095211859968_n.jpg

    $$ අවප්රෙමානේ ගොඩබාන පිරිවැයට වෙන ඇති වැටෙන්නේ