🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

  • Total voters
    180
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දත් කිඹුලා බඳින්න පරක්කු වුනෙත් එක්කෙනෙක් තෝර ගන්න බෑ කියලා තමයි ඕන්
    ඔන්න දැන් පොල්පිත්තක් අරන් දුවගෙන එයි සුද්ද සිංහලෙන් හරුපයක් කියාගෙන :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සැරින් සැරේ සාරා එක එක අයට බහ දුන්නලු :baffled:

    :baffled::baffled::baffled:එක මාර කතාවක් නෙ.....හොරෙක් මංකොල්ලකාරෙයෙක් එක්ක යාලු උනත් දැන ගත්තට පස්සෙත් එයා එක්කම ඉන්න ඔනිද....:dull:ඇයි කෙල්ලො කියන්නෙ ඔටුවොද:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඔයා හිතුවද මම මේ "බහ"බේද බේද යන කෙනෙක් කියලා:dull:
    ඒක තමා මාත් කියන්නේ එක්කෙනෙක්ට දෙමු මනාපේ දෙන්න තුන්දෙනා ගැන හිත හිත කරදර වෙන්න එපා :yes:

    පොටෝ ටික බලල හරි දෙන්නකෝ මගුල් කපුවෙක් ගෙනත් දුන්න පොටෝ දහයක් කියල හිතල එකක් තෝරාගන්න :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමා මාත් කියන්නේ එක්කෙනෙක්ට දෙමු මනාපේ දෙන්න තුන්දෙනා ගැන හිත හිත කරදර වෙන්න එපා :yes:

    පොටෝ ටික බලල හරි දෙන්නකෝ මගුල් කපුවෙක් ගෙනත් දුන්න පොටෝ දහයක් කියල හිතල එකක් තෝරාගන්න :P

    උපුල් අයියද...කුමාර අයියද....
    රමේශ් අයියාද.....එක්සිකියුටර් ද....
    කන්නවත් පුලුවන් ඩොඩෝ ද.....තොර් ගැන කියන චොප්පෙද.....
    හිතාගන්නම බැ අප්පා.........................
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    උපුල් අයියද...කුමාර අයියද....
    රමේශ් අයියාද.....එක්සිකියුටර් ද....
    කන්නවත් පුලුවන් ඩොඩෝ ද.....තොර් ගැන කියන චොප්පෙද.....
    හිතාගන්නම බැ අප්පා.........................

    :baffled::baffled:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    උපුල් අයියද...කුමාර අයියද....
    රමේශ් අයියාද.....එක්සිකියුටර් ද....
    කන්නවත් පුලුවන් ඩොඩෝ ද.....තොර් ගැන කියන චොප්පෙද.....
    හිතාගන්නම බැ අප්පා.........................

    :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලා බඳින්න පරක්කු වුනෙත් එක්කෙනෙක් තෝර ගන්න බෑ කියලා තමයි ඕන්

    එය එසේය සනුකයාණෙනි......
    මාගේ දහර කාලයේ සිටම මට අනන්ත පෙම්වතියෝ වූහ. උන් එකින් එකා සමග ජිවත් විය හැකිද යයි කියා බලාය, මම තීරණයට එලබියේ. ඉතිං උන් සියලු දෙනා හා සමග, ජිවිතයට හොදද. රමණයට හොදද ආදී කාරනා සොයා බලද්දී විවාහයට කල් ගතවිය.
    එනමුදු මා සකිය, මා හොදම තරුණිය තෝරා ගතිමි. සෑහෙන ගණනක් සමග ***හි යෙදිමි.ඉදින් එම අත්දැකීම් නිසාම ජීවිතය සොදුරු වී තිබේ......:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෑහෙන අපහසුතාවයට පත් වුනු පොල් එකක්.....:baffled::baffled::baffled:

    එක සිතුවිල්ලක් නිසා රමේස් ට ඡන්දේ දුන්නා...:yes:
    තොටිල්ල නලවන අතින් නේ ලෝකේ පාලනේ වෙන්නේ.
    ඉතිං අපි අපේ බවලත් උදවිය තෘප්තියේ උපරිම තැනින් හැම වෙලේම තියන්න ඕනෙනේ...එතකොට එයාලත් සතුටින්, අපිත් සතුටින්..:)

    අන්න ඒ වෙනුවෙන් අපි අපේ බවලතුන්ට සලකන්න ඕනේ හොඳම විදිහ තේරන සිංහලෙන් කියලදුන්නු රමේස් ට මගේ ඡන්දය.:)

    :love::love::love:
     
    • Like
    Reactions: jmzsl

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෑහෙන අපහසුතාවයට පත් වුනු පොල් එකක්.....:baffled::baffled::baffled:

    එක සිතුවිල්ලක් නිසා රමේස් ට ඡන්දේ දුන්නා...:yes:
    තොටිල්ල නලවන අතින් නේ ලෝකේ පාලනේ වෙන්නේ.
    ඉතිං අපි අපේ බවලත් උදවිය තෘප්තියේ උපරිම තැනින් හැම වෙලේම තියන්න ඕනෙනේ...එතකොට එයාලත් සතුටින්, අපිත් සතුටින්..:)

    අන්න ඒ වෙනුවෙන් අපි අපේ බවලතුන්ට සලකන්න ඕනේ හොඳම විදිහ තේරන සිංහලෙන් කියලදුන්නු රමේස් ට මගේ ඡන්දය.:)

    :love::love::love:
    ඒකත් ඇත්ත තමා බලන් ගියාම :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    HarshaLulzSec දැන් පේන්නේ නෑනේ
    ලෝක යුද්ද ගැන පට්ට ත්‍රෙඩ් ටිකක් තිබ්බේ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ උපුලා අපිට හොදා වෙන කුකුලන් අපිට එපා!

    මුත්තාගේ නමත් මේකට වැටෙන්න එපැයි.
    මුත්තාගේ ත්‍රෙඩ් popular ඒවානේ
     
    Status
    Not open for further replies.