ane oyagollo oscar denwada meke mawat danna ko
ත්‍රෙඩ් ගොඩක් දාන අයට ඉතින් ගොඩක් සම්මාන හම්බෙනව. මොකෝ අපේ අතින් පයින් යන එකක්යැ වැඩිපුර දුන්න කියලඑහෙම වැඩක් නෑ. ඒත් උබේ සම්මාන උළෙල. උබට ඕනි එවුන්ට දීපන්. අපිට පාන්ද එක්කෝ.
.විනිශ්චය මණ්ඩලේ ලකුණු වලින් විශිෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරු කියල එකක් දෙනව, මේක එකේම මනාප වලින් තෝරන එක හින්ද popular කියල දැම්මේ.මේක Popular Thread Creator කියනවට වඩා Valuable Thread Creator උනානම් හොදයි වගේ
දෙවනි පෝස්ට් එකේ දාල තියෙන්නේ දාපු ත්රෙඩ්එක එකාල දාපුව වෙන වෙනම මට මතක නෑ
උපුල්පුඩිමට දුන්න..
විනිශ්චය මණ්ඩලේ ලකුණු වලින් විශිෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරු කියල එකක් දෙනව, මේක එකේම මනාප වලින් තෝරන එක හින්ද popular කියල දැම්මේ.

එය එසේය සනුකයාණෙනි......
මාගේ දහර කාලයේ සිටම මට අනන්ත පෙම්වතියෝ වූහ. උන් එකින් එකා සමග ජිවත් විය හැකිද යයි කියා බලාය, මම තීරණයට එලබියේ. ඉතිං උන් සියලු දෙනා හා සමග, ජිවිතයට හොදද. රමණයට හොදද ආදී කාරනා සොයා බලද්දී විවාහයට කල් ගතවිය.
එනමුදු මා සකිය, මා හොදම තරුණිය තෝරා ගතිමි. සෑහෙන ගණනක් සමග ***හි යෙදිමි.ඉදින් එම අත්දැකීම් නිසාම ජීවිතය සොදුරු වී තිබේ......![]()
ජනප්‍රිය බව මනින්න හොඳම විදිහ තමා poll එකක් දාන එක නේද. රිප්ලයි ගාන බලල ජනප්‍රිය බව බලන එකත් අවුලක් නෑ වෙන විදිහක් නැතිනං. ගොඩක් ත්‍රෙඩ් වල වැටෙන රිප්ලයි වලයි ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ජනප්‍රිය බවයි අතර සම්බන්ධයක් නෑ අතරමගදී වලියක් ඇදුනොත්, චැට් එකක් හැදුනොත්, වෙන මාතෘකාවක් ඇදිල ආවොත් රිප්ලයි ගාන වැඩිවෙනවනේ. චැට් ත්‍රෙඩ් දාපු අයට එහෙම වාසියි එතකොට.popular thread creator කිව්වම තෝරන්න ඕනි වැඩිම රිප්ලයි තියෙන ත්‍රෙඩ් දාපු එකා නේද?![]()
මේ 2015 එකක් නෙ.![]()
ඕවා හින්ද තමා විනෝදාත්මක චරිතෙට දැම්මේ
මේ අවුරුද්දෙ දාපු එකක්
කාටවත් මෙහෙම හිතිල නෑනෙ
https://www.elakiri.com/forum/showthread.php?t=1869962
ඕවා හින්ද තමා විනෝදාත්මක චරිතෙට දැම්මේ![]()