🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator


  • Total voters
    180
Status
Not open for further replies.
Oct 14, 2018
90
4
0
ඩත් කිම්බුල ලොග් ඔඋට් උන ඩන් ෆකෙ වලින් ඩේ මගෙ ඔරිගිනල් එකට පට්ට වෙසි
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැබැයි මට මොකකින්හරි තෑග්ගක් හම්බෙන්ඩෝන..
    නැත්තං මම ආයෙ එළකිරි එන්නෙ නෑ
    එහෙනං අර විනෝදාත්මක චරිතේ සම්මනේවත් ගන්න පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් ප්‍රචාරයක් දීලා මනාප ටිකක් එකතුකරගන්න
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උපුල් අයියාගේ ඉල්ලීම මත අයියා වෙනුවෙන් කරන ප්‍රචාරක කටයුතු වලින් ඇත් වු බව කාරැණිකව ඉල්ලා සිටිමි:baffled: දැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උපුල් අයියාගේ ඉල්ලීම මත අයියා වෙනුවෙන් කරන ප්‍රචාරක කටයුතු වලින් ඇත් වු බව කාරැණිකව ඉල්ලා සිටිමි:baffled: දැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ :P
    මුත්තා තමා මුත්තා :rofl: එපා කියපු එකට වෙනම ප්‍රචාරයක් දෙනවනේ :P
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    HarshaLulzSec ge nam pattama thread tikak tiyenne.depara thunpara kiyawala athi ekama thread eka.eth dan wadiya penna nene..

    eka nisa Executer saho ta denawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    katussa meka iwara wenne kawadda me poll eka?
    ඉවරවෙන්න දවස් කීපෙකට කලින් කියල ඉවරකරන්නෙ :yes: ඕකට දවසක් දාල කලින් ඉවරකරා නං විනිශ්චය මණ්ඩලේ ලකුණු දානකන් ඔහේ බලන් ඉන්න එපැයි කම්මැලිකමේ ඒකයි දවසක් නොදා poll දාල තියෙන්නේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,388
    113
    ඉවරවෙන්න දවස් කීපෙකට කලින් කියල ඉවරකරන්නෙ :yes: ඕකට දවසක් දාල කලින් ඉවරකරා නං විනිශ්චය මණ්ඩලේ ලකුණු දානකන් ඔහේ බලන් ඉන්න එපැයි කම්මැලිකමේ ඒකයි දවසක් නොදා poll දාල තියෙන්නේ.
    :D ah
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උපුල් අයියා රිසාල්ට් බල බල ගෙදරට වෙලා නටන විඩියෝ එකක් අප වෙත ලැබී තිබෙනවා:P

     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උපුල් අයියාගේ චන්ද කැම්පේන් එක සදහා සරා ආන්ටිගේ (නංගිගේ) ඩාන්ස් එක:P :love::love:

    ApL5zSw.gif
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අනේ..........
    එක්කෙනෙක් ට විතරමද කටුස් මනාපෙ දෙන්න පුලුවන් :(
     
    Status
    Not open for further replies.