░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
දත් වලත් මාර මාර සෙල්ලම් තියෙන්නෙ . මගෙත් ඉස්සරහ දතක කෑල්ලක් කැඩිලා හාවා වගේ වුනා. පොඩි කාලෙ දොස්තර කෙනෙක් ඔ්ක ගානට හැදුවා. දැන් අවුරුද්දකට විතර කලින් ඒ කෑල්ල කැඩුනා. ආයෙ ගිහින් හදාගත්තා තුන් පාරක්ම කැඩුනා ඒ හදපු දවස්වලම යටි ඇන්දේ දත් වැදිලා. ඩොකා කොහොමහරි හැදුවා දැන් නම් තියෙනව දෙයියනේ කියල සුපිරියටම
patta mehe owa karanna hena ganak yanawa man danna wediyata.

Bana talking da?
Ada mama hakke dathakata root canal ekak kara, lankawe salli walin Rs 300,000 wage giya.
Thailand giyanam, 100,000 wage kara ganna thibba.