Google Pixel 3 XL හොඳම_Display_ඵක

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Display Mate මගින් "ඔවුන් මෙතෙක් පරික්ෂා කරනලද සියළුම Smart දුරකථනවල තිර අතුරින් විශිශ්ටතම OLED තිරය ලෙස නවතම Google Pixel 3 XL දුරකථනයේ OLED තිරය" A+ සමගින් පෙන්වාදී තිබෙනවා..

    FB_IMG_1539641148555-864x540.jpg

    ඒ අනුව Display Mate හි පර්යේෂන වලට අනුව දැනට Samsung සමාගමේ ඉහළම තත්වයේ Mobile OLED තිරය වන Galaxy Note 9 දුරකථනයේ OLED තිරයටද එමෙන්ම Apple සමාගමේ ඉහළම තත්වයේ Mobile OLED තිරය වන Iphone XS Max දුරකථනයේ OLED තිරයටද වඩා මෙම නවතම Google සමාගමේ Pixel 3 XL දුරකථනයේ ඉතාම ඉහළ තත්වයේ OLED තිරය ඔවුන්විසින් ඉදිරියෙන් තබා තිබෙනවා.

    මෙම Google Pixel 3 XL හි OLED තිරයෙහි Color Accuracy පිළිබදව Display Mate හි ආචාර්යවරයෙකුගේ අදහස ඔහුගේම වචන කිහිපයකින් කෙටියෙන්...
    “absolutely stunning and beautiful, even to my experienced hyper-critical eyes.”

    මෙහි ඇති විශේශත්වය වන්නේ Samsung සමාගම දැනට අව්රුදු කිහිපයක සිටම ඉහළ තත්වයේ Mobile OLED තිර තමන් සතුව තබාගැනීමට සමත්වීමයි. නමුත් මෙම Google Pixel 3 XL දුරකථනයේ OLED තිරය වෙනත් සමාගමකින් (බොහෝ දුරට LG Display) නිශ්පාදනය කරන ලද OLED තිරයක් යැයි කියවේ. ඒ අනුව වසර ගනනක් Mobile OLED තිරවල රජ කල Samsung සමාගමටත් වඩා ඉහළ තත්වයට පැමිනීමට මේවනවිට වෙනත් සමාගමක් සමත්වී ඇත්ද...?

    මේ අනුව මීට පෙර Google Pixel 2 XL දුරකථනයේ OLED තිරයෙහි යම් යම් ප්‍රශ්න ගොන්නක් තිබුනත් මෙවර Pixel 3 XL දුරකථනයේ OLED තිරයනම් කිසිදු ප්‍රශ්නයකින් තොරව ඉහළම තත්වයේ OLED තිරයක් බවට තවත් කිසිදු සැකයක් නොමැත...

    More Info : http://www.displaymate.com/Pixel_3XL_ShootOut_1g.htm
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,606
    113
    :shocked::cool:LG ලගේ වැඩ කොහොමද.ගිය පාර samsung කාරයෝ පික්සල් වලට දාපු LG ලගේ display වල මොකක්ද අවුලක් තියෙනවා කියලා මැරෙන්න හැදුවා.දැන් හරිනේ:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Apple ලා පාවිච්චි කරන්නේ අමුතු display එකක් නෙවේ :lol:
    Samsung ලාගේ display බොරුවට retina කියලා දාලා තියෙන්නේ. Display එකේ color implementation කරලා තියෙන විඳිය අනුව තමයී වෙනස් වෙන්නේ. Pixel එකෙත් samsung වෙන්න ඇති. උන් display හදන්නේ කවුද කියලා කිව්වේ නැ නේද?
    (ගිය පාර pixel 2 xl එකේ අවුල් ගිය display එක LG ලාගේ අවුලක් නැතුව තිබ්බේ pixel 2 එකෙ Samsung ලා හදපු display එක.)
     
    Last edited:

    LG P-OLED.sony Xperia XZ3 ඵකේ තියෙන්නෙත් LG P-OLED.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    LG P-OLED.sony Xperia XZ3 තියෙන්නෙත් LG P-OLED

    හොයාගන්න නැ කවුද display හැදුවේ කියලා . එකම tweet එකක් ද කොහෙද තියෙනව Google එකෙන් දාලා තියෙන. එ්කෙ කියලා තියෙන්නේ display hardware හදන්නේ LG, HTC හෝ කව්රුවත් නෙවේ කියලා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,606
    113
    හොයාගන්න නැ කවුද display හැදුවේ කියලා . එකම tweet එකක් ද කොහෙද තියෙනව Google එකෙන් දාලා තියෙන. එ්කෙ කියලා තියෙන්නේ display hardware හදන්නේ LG, HTC හෝ කව්රුවත් නෙවේ කියලා.

    P-OLED හදන්නේ LG ල විතරයි බං.:rolleyes:

    Screenshot_2018-10-16-10-53-19_crop_524x277.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,606
    113
    කොහෙවත් හොයාගන්න නැ බං P-OLED කියලවත් LG ලා display හැදුවේ කියලාවත්. OLED කියලා තියෙන්නේ.

    අනික P-OLED / SUPER AMOLED කියන්නේ Lg/ Samsung ලා දාපු නම්. ඔය දෙකේ ලොකු වෙනසක් නැ. මාර්කටින් තමයී.

    ඵහෙම දාලා නැත්තේ ගිය පාර සමහර පික්සල් XL display වල අවුලක් තිබ්බ නිසා..කොහොමත් google ල OLED display හදන්නේ නැහැනේ‍.samsung හරි LG display තමා දාන්න ඕන.samsung ලා හදන්නෙ AMOLED.LG තමා P-OLED හදන්නේ.HTC ඵකේ වැඩ කරන engineers ලා වගයක් google ලා $ 1.1 billion වලට ගත්තා...

    https://www.theverge.com/2017/9/20/16340108/google-htc-smartphone-team-acquisition-announced
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඵහෙම දාලා නැත්තේ ගිය පාර සමහර පික්සල් XL display වල අවුලක් තිබ්බ නිසා..කොහොමත් google ල OLED display හදන්නේ නැහැනේ‍.samsung හරි LG display තමා දාන්න ඕන.samsung ලා හදන්නෙ AMOLED.LG තමා P-OLED හදන්නේ.HTC ඵකේ වැඩ කරන engineers ලා වගයක් google ලා $ 1.1 billion වලට ගත්තා...

    https://www.theverge.com/2017/9/20/16340108/google-htc-smartphone-team-acquisition-announced

    ඒක තමයී. මන් Google එකේ බැලුවා කොහෙවත් හොයාගන්න නැ pixel 3 display හදන්නේ කවුද කියලා. P-OLED ද AMOLED ද කියලවත් නැ. නිකන්ම OLED කියලා තියෙන්නේ. Google එක කොහේ වත් mention කරලා නැ display හදන company එක ගැන (මට හොයාගන්න බැරි උනා).
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,606
    113
    ඒක තමයී. මන් Google එකේ බැලුවා කොහෙවත් හොයාගන්න නැ pixel 3 display හදන්නේ කවුද කියලා. P-OLED ද AMOLED ද කියලවත් නැ. නිකන්ම OLED කියලා තියෙන්නේ. Google එක කොහේ වත් mention කරලා නැ display හදන company එක ගැන (මට හොයාගන්න බැරි උනා).

    මේකේ නම් තියෙනවා බන් P-OLED කියලා.

    https://www.gsmarena.com/google_pixel_3_xl-9257.php
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    :shocked::cool:LG ලගේ වැඩ කොහොමද.ගිය පාර samsung කාරයෝ පික්සල් වලට දාපු LG ලගේ display වල මොකක්ද අවුලක් තියෙනවා කියලා මැරෙන්න හැදුවා.දැන් හරිනේ:rofl:

    Eka loku awulak na bn... Pixel 2 xl eke blue tint eka neda... Use karaddi nam dannenne na...
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    Apple ලා පාවිච්චි කරන්නේ අමුතු display එකක් නෙවේ :lol:
    Samsung ලාගේ display බොරුවට retina කියලා දාලා තියෙන්නේ. Display එකේ color implementation කරලා තියෙන විඳිය අනුව තමයී වෙනස් වෙන්නේ. Pixel එකෙත් samsung වෙන්න ඇති. උන් display හදන්නේ කවුද කියලා කිව්වේ නැ නේද?
    (ගිය පාර pixel 2 xl එකේ අවුල් ගිය display එක LG ලාගේ අවුලක් නැතුව තිබ්බේ pixel 2 එකෙ Samsung ලා හදපු display එක.)
    Pixel 2 HTC
    2 XL - LG
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,606
    113
    Eka loku awulak na bn... Pixel 2 xl eke blue tint eka neda... Use karaddi nam dannenne na...

    ඔව් බන් ඒ උනාට samsung ලා කට්ටිය දාලා ඒක මහ ලොකු දෙයක් වගේ නේ පෙන්නුවේ ඒ දවස් වල.:Dමොකද උන්ගේ display තමා හොදම කියලා මාර්කට් කරන්න.අනික google ලා උන්ගෙන් XL එකට display ගත්ත නැති කේන්තියත් ඇති.ඉස්සරහට නම් samsung ලට ලේසි වෙන්නේ නැහැ.:rofl: