Display Mate මගින් "ඔවුන් මෙතෙක් පරික්ෂා කරනලද සියළුම Smart දුරකථනවල තිර අතුරින් විශිශ්ටතම OLED තිරය ලෙස නවතම Google Pixel 3 XL දුරකථනයේ OLED තිරය" A+ සමගින් පෙන්වාදී තිබෙනවා..
ඒ අනුව Display Mate හි පර්යේෂන වලට අනුව දැනට Samsung සමාගමේ ඉහළම තත්වයේ Mobile OLED තිරය වන Galaxy Note 9 දුරකථනයේ OLED තිරයටද එමෙන්ම Apple සමාගමේ ඉහළම තත්වයේ Mobile OLED තිරය වන Iphone XS Max දුරකථනයේ OLED තිරයටද වඩා මෙම නවතම Google සමාගමේ Pixel 3 XL දුරකථනයේ ඉතාම ඉහළ තත්වයේ OLED තිරය ඔවුන්විසින් ඉදිරියෙන් තබා තිබෙනවා.
මෙම Google Pixel 3 XL හි OLED තිරයෙහි Color Accuracy පිළිබදව Display Mate හි ආචාර්යවරයෙකුගේ අදහස ඔහුගේම වචන කිහිපයකින් කෙටියෙන්...
“absolutely stunning and beautiful, even to my experienced hyper-critical eyes.”
මෙහි ඇති විශේශත්වය වන්නේ Samsung සමාගම දැනට අව්රුදු කිහිපයක සිටම ඉහළ තත්වයේ Mobile OLED තිර තමන් සතුව තබාගැනීමට සමත්වීමයි. නමුත් මෙම Google Pixel 3 XL දුරකථනයේ OLED තිරය වෙනත් සමාගමකින් (බොහෝ දුරට LG Display) නිශ්පාදනය කරන ලද OLED තිරයක් යැයි කියවේ. ඒ අනුව වසර ගනනක් Mobile OLED තිරවල රජ කල Samsung සමාගමටත් වඩා ඉහළ තත්වයට පැමිනීමට මේවනවිට වෙනත් සමාගමක් සමත්වී ඇත්ද...?
මේ අනුව මීට පෙර Google Pixel 2 XL දුරකථනයේ OLED තිරයෙහි යම් යම් ප්‍රශ්න ගොන්නක් තිබුනත් මෙවර Pixel 3 XL දුරකථනයේ OLED තිරයනම් කිසිදු ප්‍රශ්නයකින් තොරව ඉහළම තත්වයේ OLED තිරයක් බවට තවත් කිසිදු සැකයක් නොමැත...
More Info : http://www.displaymate.com/Pixel_3XL_ShootOut_1g.htm

P2 ekak thiynwa..1 yr old...yaka wage wada....