පූසා ෂුවර් නෑ බඩගින්නක් ආවොත් බඩට යන්න වෙන්න පුළුවන්ඔයාව කරේ තියන් දුවයි ඇර පුසෙක් ඉන්නේ![]()
පූසා ෂුවර් නෑ බඩගින්නක් ආවොත් බඩට යන්න වෙන්න පුළුවන්


කකුල් කොටයිනේ මැටිස්අපිට කකුල් 2න් දුවන්න පුලුවන්නම් උබට 4න් දුවන්න බැරි මොකෝ?
බඩට ගිහින් එලියට එන්නේ කොහෙන්දබඩේ ඉඳන් වරෙන් වැඩේ සේෆ් නෙහ්.. වැටෙන්නෙත් නෑ![]()
උක පලාගෙන තමා එන්න වෙන්නෙ