අපෝ නැහැ. එළකිරි සර්වර්වල ඒ කාලෙ නිකන් ලොග් වුණා කට්ටිය. සමහර වෙලාවට ප්රෝ කට්ටිය නැති වෙලාවට සෙට් පිටින් ගිහින් ලොග් වෙලා පිස්සු නටල එනව![]()

කුඩයක් යටින් ගිය කාලයක් මතක නැහැ...

අනා පව්රෑ සිහිනෙ........ඔබ ලග මා සැතපෙනවා........
මා සැබැවින්.................ඔබ ලැතවෙනවා........
Miss u.........................................![]()
සිංදුව නිසා ඉතින්........


දැන් ටිකක් හරිඅර ඉස්සරහින් මොනාද වැඩකට නැති කොළ වගයක් තියෙනවා නේද දෙකට නමල අනේ මට දෙන්නකෝ![]()
එළකිරි රේඩියෝ

ගෑවෙන්නෙ නැතුව ගියොත් තෙමෙනව. නැත්තම් ඉතින් ගොඩක් ලොකු කුඩයක් හොයාගෙන යන්න
![]()

lyrics hoyanna wachanayk therenne na


සින්දුවේ ටයිටල් එකෙන් හොයපන්කෝඔව් ඒවුනාට නාමල් ගේ කටහඩ ගොඩක් පැහැදිලි
ආත්මගෙ නාමල්ගෙ රූකාන්තගෙ වගේ කටහඬවල් අඩුයිනෙ. අහ මොනිටරේ පිහිදාන කොළඅර ඉස්සරහින් මොනාද වැඩකට නැති කොළ වගයක් තියෙනවා නේද දෙකට නමල අනේ මට දෙන්නකෝ![]()

අපිනම් කුඩේ යටින් තනියෙන් යනව![]()
උපාසක බලල්ලු තමා මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ